මාලිංග රිටයර් වෙයි ද ? කැච් එක මිස් උනාම දැනුනෙ කොහොම ද ? මාලිංග කියන කතාව

පරාජය හා ඉදිරි දිවිය ගැන ලසිත් මාලිංග කියන කතාව…
– කැච් මිස් වීම පරාජයට හේතුවක් නෙවෙයි.
– මාත් ඕන තරම් මිස් කරල තියෙනව.
– මිස් කරපුව ගැන කතා වෙනව. අල්ලන ඒව ගැන නැහැ.
– මගේ බොලිං ගන සැටිස් නෑ.
– තව මැච් දුන්නොත් ගහනව.
– 2019 ට තේරුණොත් සෙල්ලම් කරනව.

උඩ පන්දු ගිලිහී යෑම හේතුවෙන් පකිස්තාන තරගය පරාජය වූ බවට චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ලසිත් මාංලිග මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

තම පන්දු හමුවේ එම උඩපන්දු ගිලිහී ගියත්, ඒ ගැන පසුතැවීමක් නැති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

“උඩ පන්දුවක් ගිලිහුණා කියන එක තරගයක් පරාජය වීමට හේතුවක් නෙවෙයි. මගේ අතිනුත් ඕන තරම් උඩපන්දු ගිලිහිලා තියෙනවා. නමුත් එම උඩ පන්දු අවාසනාවන්ත ලෙස ගිලිහුණු උඩපන්දු කියල මම හිතන්නෙ.”

එසේම ඉදිරියේදී එක්දින තරග වලට සහභාගීවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ද ලසිත් මාලිංග මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වීඩියෝව

(ENGLISH SUBTITLED): පරාජය හා ඉදිරි දිවිය ගැන ලසිත් මාලිංග කියන කතාව…- කැච් මිස් වීම පරාජයට හේතුවක් නෙවෙයි.- මාත් ඕන තරම් මිස් කරල තියෙනව.- මිස් කරපුව ගැන කතා වෙනව. අල්ලන ඒව ගැන නැහැ.- මගේ බොලිං ගන සැටිස් නෑ. – තව මැච් දුන්නොත් ගහනව.- 2019 ට තේරුණොත් සෙල්ලම් කරනව.

Posted by Ceylon Sports on Wednesday, June 14, 2017

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*