කණ්ඩායම් බේරා පානදුර හා කළුතර ක්‍රීඩකයන්ට තරග තහනමක්; ටෙස්ට් ක්‍රීඩකයන් තිදෙනෙක් ඒ අතරට

මෙවර තරග සමයේ පැවති පළමු පෙළ තරගයක් පාවාදීමේ චෝදනාවට අදාළව අද දඬුවම් නියම කර තිබේ. ඒ අනුව පානදුර හා කලුතර කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට වසරක තරග තහනමක් පැණවීමට පියවර ගෙන ඇත. ඊට අමතරව කණ්ඩායම් දෙකේ නායකත්වය දැරූ මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වාට වසර දෙකක තහනමක් පණවා තිබේ. තහනමට ලක්වූ ක්‍රීඩකයන් අතරට, චරිත බුද්ධික ප්‍රනාන්දු

Continue Reading →

Selectors lead by Sanath Jayasuriya resigns

Sri Lanka Cricket Selection committee lead by Sanath Jayasuriya had tenure  their resignation effect from 07th September 2017 . Selection committee comprise of Romesh Kaluwitharana, Ranjith Madurusinghe ,Eric Upashantha and Sanath Jayasuriya had signed a common letter which address to the Sports Minister yesterday notifying their decision to resign

ලසිත් මලිංග කණ්ඩායමෙන් ඉවතට; තිසරට නැවත අවස්ථාව.

⁣ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලසිත් මාලිංග ඉවත් කර ඇති බව වාර්තාවේ. ඔහු වෙනුවට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ තිසර පෙරේරායි. ඉන්දියාවට එරෙහිව පැවති තරග දෙකේදී ලසිත් මාලිංග කඩුලු දවාගැනීමට සමත් වූයේ නැත. තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව හෙට තරගය ජය ගත යුතුවේ.  

⁣උඩු යටිකුරුවෙයි: කපුගෙදරට නායකත්වය, චන්දිමාල් හා තිරිමාන්න නැවත කැඳවයි.

ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේදී  පන්දුවාර ප්‍රමාණය නියමිත කාළයේදී යොමු නොකළ නගවරදට උපුල් තරංග වෙත තරග දෙකක තහනමක් පැණවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව තුන්වැනි හා සිව්වැනි තරගවල නායකත්වය දැරීමේ වගකීම හිමිව ඇත්තේ චාමර කපුගෙදර වෙතයි. පසුගිය තරගයේ දී ලකුණු 40 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ගෞරවණිය ස්ථානයකට ඔසවා තැබීමට

Continue Reading →

Pothas takes U turn

SL coach Nic Pothas took a ‘U-turn’ from his earlier statement made in Dambulla and stated that he is very happy with the way Sri Lanka Cricket (SLC) is proceeding and the support given by the SLC. “I think it needs to be stated that I’m very happy at the moment with everything that goes

Continue Reading →