චමරි අතපත්තු එංගලන්තයේ 20/20 තරගාවලියට තෝරාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තුට එංගලන්තයේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20/20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිව තිබේ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වෙනත් රටක පැවැත්වෙන පන්දුවාර 20/20 තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව හිමිව නැත. එංගලන්තයේ පැවැත්වෙන කියා පන්දුවාර 20/20 තරගාවලියේදී චමරී අතපත්තු යොක්ශයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතවේ. මෙවැනි තරගාවලි ඔස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ දී පැවැත්වෙන අතර මීට පෙර විදෙස් ක්‍රීඩිකාවන් ලෙස

Continue Reading →

ක්‍රීඩකයන් සනසන ක්‍රිකට් වනසන කව්ද මේ චාලි?

ඔස්ටින් කිව්වාම ඒ කාලේ සිහියට නැඟුණේ එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ඔස්ටින් කේම්බි්‍රජ් වාහනයයි. එහෙත් අද ඔස්ටින් යන නම කී විට එක්වර මතකයට එන්නේ එංගලන්තයේ සිට මෙහි පැමිණ සිටින චාලි ඔස්ටින් කියන නමය. හේතුව ඒ තරමටම වර්තමානයේදී අර්බුදයට ලක් වී ඇති මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔහුද චරිතයක් බවට පත්වී තිබෙන නිසාය. කවුද මේ චාලි

Continue Reading →

ආසියානු ශූරතාවට යන ශ්‍රී ලංකා වොලිබෝල් සංචිතයට 18ක්‌

ජුලි මස ඉන්දුනීසියාවේදී ක්‍රියාත්මක වීමට නියමිත ආසියානු විවෘත පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබේ. කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් චාල්ස්‌ තිලකරත්න මහතා කටයුතු කරනු ලබන අතර සහය පුහුණුකරු වශයෙන් නලීන් සම්පත් අබේසිංහ කටයුතු කරනු ලබයි. ජාතික වොලිබෝල් සංචිතය වසන්ත ලක්‌මාල්, දිලින සුදාරක, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද, ඉසුරු මධුෂාන්

Continue Reading →

ඉන්දියාවේ පුහුණුකරු ධූරය භාරගැනීමේ අදහසක් නෑ. ඒක බොරුවක් – මහේල ජයවර්ධන කියයි.

ඉන්දීය ක්‍රික⁣ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට මහේලගේ සූදානමක් ඇති බවට අද විවිධ මාධ්‍ය වාර්තා කළේය. නමුත් මහේල පවසා සිටින්නෙ එවැනි අදහසක් නැති බවය. මේවනවිට මුම්බායි කණ්ඩායමේ හා කුල්නා රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරුවන මහේල දීර්ඝ කාලීනව පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමේ අදහසක් නැති බවද ට්විටර් හරහා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ පුහුණුකාරධුරයට මහේල ජයවර්ධන

අනිල් කුම්බ්ලේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර ධුරයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද අයදුම් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙිවනවි⁣ට, ටොම් මූඩි හා විරේන්ද්‍ර ශෙහ්වාග්ද ප්‍රධාන පුහුණුකාර ධුරය වෙනුවෙන් අයදුම්පත් යොමු කර තිබේ. ඉහත තනතුර සඳහා අයදුම්පත් යොමුකරන අවසන් දිනය ජූලි 9 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. එංගලන්ත කණ්ඩායමේ පිතිකරුණ උපදේශකයෙකු

Continue Reading →

“ෆෝඩ් අහිමි කරගැනීම ලැජ්ජාවට කරුණක්.” – මහේල ජයවර්ධන

මෙම වසරේ ජනවාරි මාසයේ සිට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් පුහුණුකාර ධුරය භාරගත් ග්‍රැහැම් ෆෝඩ් හදිසියේ ඉවත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ වාර්තා පළවිය. ඒ අවස්ථාවන් වලදී ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ෆෝඩ් නිවාඩුවකට ගොස් සිටින බවත්, 28 වැනි දා නැවත කණ්ඩායම සමග එක්වන බවය. එවන් වටපිටාවක අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ

Continue Reading →

Video: ඊයේ මැච් එකේ කල වැඩේට එංගලන්තයේ ජේසන් රෝයිව (Jason roy) විනිසුරු එලවයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පන්දුවාර 20-20 තරගයකදී, අමුතු දැවී යෑමක් සිදුවූ බවට වාර්තා වේ. ඒ ක්‍රීඩකයෙකු හිතාමතා දුවද්දී දැවී යෑමක් වැලැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන්, දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමය. එහීදී කඩුල්ලට එල්ල කල පන්දුවට බාධා කරමින්, දිව යෑම සනාථ වීම හේතුවෙන් එංගලන්තයේ ජේසන් රෝයිට මෙම ඉරණම අත්ව තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව

Continue Reading →

ගාල්ලට එක්දින ක්‍රිකට් නැවත පැමිණෙයි, හම්බන්තොටටත් එක්දින තරග තුනක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල හා හම්බන්තොට සූරියවැව දී පැවැත්වීමට තීරණය කර ඇත. තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙක ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙනු ඇත. ඉතිරි තරග තුන පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට එක් ටෙස්ට් තරගයක් අඩංගුවන අතර, එය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදියි. තරග

Continue Reading →

“පාකිස්තානු තරගයට පෙර අසේල ගුණරත්න සිටියෙ අාබාදයෙන්.අපි සිටියෙ බයෙන්.” – අසංක ගුරුසිංහ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පාකිස්තානය සමග පැවති තරගයට පෙර ආබාද තත්වයකින් පසුවූ බව  ශ්‍රී ලංකා කණ්ඩායම් කලමණාකාරු අසංක ගුරුසිංහ අද මාධ්‍යවෙත හෙළිකළේය. අසේල උරහිස් අාබාද තත්වයකින් පසුවූ බවත් ඔහුව ක්‍රීඩා කරවීමට තීරණය කලේ තරගය දින උදෑසන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය. ඔහුගේ ආබාද තත්වය සැලකිල්ලට ගෙන ධනංජය ද සිල්වා ද පිතිකරුවෙකු

Continue Reading →