Sri Lanka vs Australia 1st T20I – 2019 | Sri Lanka tour of Australia
[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – 2019 Skipper Malinga won the toss and elected to field first. Things started off well with both Pradeep and Malinga bowling good lines and lengths. But, once Finch and Warner assessed conditions, Lankan bowlers had no answer. Kasun Rajitha, who bowled well in the warm up was taken to […]
අබුඩාබි T 10 තරගාවලියට මේ දක්වා අපෙන් එකොළහක්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස 15 වදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T 10 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වනවිට 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තරගාවලියට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි කෙවින් කොත්තිගොඩ යි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන බැවින් ඔහු පිළිබඳව […]
Bhanuka Rajapaksa
පළමු තරඟයෙන් ඔස්ටේලියාවට ලකුණු 134ක විශිෂ්ඨ ජයක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 134ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආරන් ෆින්ච්ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. දිවා තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දි යැවීමට තීරණයකලේය. සංචිතයට නම් කල ක්‍රීඩකයන් අතරින් උප නායක නිරෝශන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය, ඉසුරු උදානට සහ අවිශක ප්‍රනාන්දු […]
Warner Century secured victory for Aussies
[vc_row][vc_column][vc_column_text]It was an horrible day with the ball for the visiting lions as the Australians put together a dominating performance to register a massive 134 run victory in the first T20 at Adelaide today. Skipper Malinga won the toss and elected to field first. Things started off well with both Pradeep and Malinga bowling good […]
Sri Lanka vs Australia 1st T20 – Warner Century takes Aussies to 233
[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – Match Report It was an horrible day with the ball for the visiting lions as the ball flew all around the park. Australians put together a dominating batting performance in the Sri Lanka vs Australia 1st T20 at Adelaide. Skipper Malinga won the toss and elected to field […]
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම!
[vc_row][vc_column][vc_column_text]කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයි! ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඇඩිලේඩ් හිදී පැවෙත්වෙන පළමු තරඟයේ කාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කලේය. අද දින කණ්ඩායමේ උප නායක නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර එයට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර […]
ශ්‍රී ලංකාවේ ශ්‍රීමන්ත අර්ධ ශතකයක් ලැබුවද කැනඩාව පරාජයට පත්වෙයි
[vc_row][vc_column][vc_column_text]2020 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අබුඩාබි නුවර මේ දිනවල පැවැත්වෙන 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් එක් තරගයක් ඊයේ කැනඩාව හා ඕමානය අතර පැවැත්වුණි. මෙම තරගයේදී ශ්‍රී ලංකවේ උපත ලද ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයෙකු ලෙස ක්‍රියා කල ශ්‍රීමන්ත විජේරත්න කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කල අතර […]
England Tour of Sri Lanka – Dates and Venues announced
[vc_row][vc_column][vc_column_text]Sri Lanka will host England for a two test match series under the ICC World Test Championship in March Next year. Sri Lanka Cricket published the media release today with the venues and the dates. Sri Lanka is currently placed at 3rd place with 60 points, which they earned after beating New Zealand in Galle […]
මාර්තු මස එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට!
[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වීමට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ලබන මාර්තු මසශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත. අවසන් වරට එංගලන්ත ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද්දේ 2018 වසරේ නොවැම්බර් මස වන අතර එම තරගාවලියේදී තරග 2-0ක් ලෙසටෙස්ට් තරඟාවලිය පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය. ටෙස්ට් තරගාවලියකදී සුපුරුදු පරිදි පී […]
Sri Lanka slip as Aus PM’s XI snatch Victory
[vc_row][vc_column][vc_column_text]A tight chase ended with the hosts claiming a narrow one wicket win with one ball to spare in the only warm up game between Sri Lanka Cricket Team and Australia Prime ministers XI at Canberra. In the absence of Lasith Malinga, Niroshan Dickwella walked in for the toss which he won and elected to […]
පුහුණු තරඟයෙන් ඔස්ට්‍රේලියානු සභාපති පිලට එක් කඩුල්ලක ඉතා තියුණු ජයක්!
[vc_row][vc_column][vc_column_text]විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අද දින කැන්බරාක්‍රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස පැවති අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයල් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල සමත්විය. ලකුණු 132ක ඉල්ලකයක් හඹා ගිය සභාපතිගේ කණ්ඩායමට ඉලක්කට සපුරා ගැනීමට අවසාන පන්දුව තෙක් ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාපන්දු යවන බලඇණිය අවසාන මොහොත තෙක් […]

