[vc_row][vc_column][vc_column_text]පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. කෝන්වෙල්ගේ මංගල […]
ශ්‍රී ලංකා Legends අනූශූරයින් වේ
[vc_row][vc_column][vc_column_text]Legends කණ්ඩායම් අතර පැවැත්වෙන Road Safety World Series තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය කන්ඩායම සමත් උනා. එ ශ්‍රී ලංකා Legends පිළ ලකුනු 14 කින් පරාජයට පත් කරමින්. ලකුනු 182ක ඉඅලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා Legends පිල සටන්කාමි ඉනිමක් දියත් කරමින් කඩුලු 7ක්දැ වී ලකුනු 165ක් රැස් කරගනු ලැබුවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර […]
Bangladesh tour of Sri Lanka 2021
[vc_row][vc_column][vc_column_text]The Bangladesh National Cricket Team will arrive in Sri Lanka on the 12th April 2021 for a Two Match Test Series, played under the World Test Championship. The series originally was scheduled to be played during October – November 2020 but was postponed due to the Covid-19 pandemic. FULL MATCH SCHEDULE DATE MATCH […]
දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාර්තු 21 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු සහ එකම දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී […]
එස්.එස්.සී. – යුද හමුදාව විස්සයි-20 අවසන් මෙහෙයුමට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලියේ අද (18 දා) පැවැති අර්ධ අවසන් තරග වලදී ජය වාර්තා කළ එස්. එස්. සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට සමත්වූහ. ඒ අනුව එම අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත. අද දිනයේ පැවැති […]
යාපනයට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශය තුළට මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය […]
කුරුණෑගලින් NCC යට දරුණු ප්‍රහාරයක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ දිනයේදී පැවැත්විණි. කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හා පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව තරග හතර පැවැත්වුණි. එම තරගවලින් ජයග්‍රහණය කළ කොළඹ ක්‍රීඩා සමාජය , SSC ක්‍රීඩා සමාජය , යුධහමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය […]
පොලොන්නරුවේ බාලිකා පාසලකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ
[vc_row][vc_column][vc_column_text]කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. පිති, හිස්වැසුම්, අත් ආවරණ, පා ආවරණ, ක්‍රිකට් සඳහා භාවිතා කරන අනෙක් මෙවලම් ඇතුළු උපකරණ කට්ටලයට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතයට ගැනෙන ලණු පැදුරක්ද (මැටිං) ලබා දෙන ලද […]
ජීවන් මෙන්ඩිස්ගෙන් කඩුලු 5 ක්
[vc_row][vc_column][vc_column_text]කලුතර නාගරික පිලට එරෙහි තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු පහක් දවාලමින්ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අමතරව මහනුවර කස්ටම් පිලට එරෙහි තරගයේදී ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා ලකුණු 23කට කඩුලු 4ක් බිද දමමින්ද සෙබස්තියනයිට්ස්ට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් පිලේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු […]
සධීරගෙන් සුපිරි ඉනිමක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ මූලික වටයේ අවසාන දිනය වූ ඉරිදා (14) තරග තුනක් තියුණු මුහුණුවරක් ඉසිලීය. මෙයින් කණ්ඩායමක් ලකුණකින් ජයගත් අතර අනෙක් කණ්ඩායම ජය ලැබුවේ ලකුණු අටකිනි. තවත් කණ්ඩායමක් පන්දුවක් පමණක් ඉතිරිය තිබියදී ජය ලැබීය. කෝල්ට්ස් පිටියේ පැවැති යුද හමුදා – සැරසන්ස් තරගයෙන් යුද හමුදාව ලකුණක ජයක් අත්කර ගත් […]
Red Bull කුසලානය IMPERIAL දිනා ගනියි
[vc_row][vc_column][vc_column_text] 2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියරේ ශූරතාවය දිනා ගැනීමට Imperial College of Business Studies (ICBS) කණ්ඩායම අද (14) සමත් වුනා. ඒ BRC පිටියේ පැවති තියුණු අවසන් මහා තරගයට පසුව CCC (Central Campus – Colombo) කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජයට පත් කරමින්. ඒ අනුව 2021 වසරේ ඕමානයේ දී පැවැත්වීමට නියමිත […]
එක්දින තරඟාවලියත් කොදෙව්වන්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු නැවතත් භංගත්වයට පත්කරමින් දෙවන එක්දින තරඟයත් අවසන් මොහොතේ පරාජයට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. ඒ සංචාරක ලංකා – කොදෙව් දෙවන එක්දින තරඟයදීයි. මේ අනුව තරඟයක් ඉතිරිව තිබියදී, තරඟාවලිය 2-0 ක් ලෙස කොදෙව්වන් ජයගනු ලැබුවා. ඇන්ටිගුවාහී දැවැන්ත ඉලක්කයක් වු ලකුණු 273ක් පසුකර යමින් සිටි කොදෙව්වන්ට අවසන් පන්දුවාර තුනේදී ලකුණු 31ක් ලබාගත යුතුව […]

