[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ නොවැම්බර් මස සිට ලබන වසරේ දෙසැම්බර් මස දක්වා මාස 14ක කාල සීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගතක්‍රීඩකයන්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු වටිනාකම් නැවත අලුත් කර ඇති අතර එය A,B,C,D සහ ප්‍රාථමික ලෙස කාණ්ඩ 5කට වර්ග කර ඇත. මේ අනුව ගිවිසුමේ ඉහලම වටිනාකම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙද්දී උපුල් තරංග, අසේල ගුණරත්න, භානුක රාජපක්ෂ, කමිදු […]
සාග් පෙර දැකම සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ 1989
[vc_row][vc_column][vc_column_text]1987දී ඉන්දියාවේ කොල්කටා හිදී පැවති තෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1989දී සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඔක්තෝබර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි. පාකිස්තානය එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙහි සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පාකිස්තාන ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් මහතා පත්විය. තරගාවලියට […]
27th MCA Premier League -LB Finance A Vs Sri Lanka U19
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
27th MCA Premier League – Dimo Vs Hayleys
[vc_row][vc_column][vc_column_text]Hayleys secured victory by 19 runs from the DL method against Dimo at SSC today. Dimo having won the toss, elected to field first. After a slow start, Hayleys opening batsman Ron Chandraguptha and experienced Sachithra Serasinghe picked up the pace with quick fire half centuries. National discard Kithruwan Vithanage also chipped in with a […]
වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ තරග කිහිපයකට අදත් වැසි
[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවෙත්වෙන අතරතරඟාවලියේ සිව්වන තරඟ දිනය වූ අද කණ්ඩායම් හතක් අතරින් කණ්ඩායම් 6ක් සහභාගීවෙමින් කොලඹ ක්‍රීඩාංගණ තුනකදී පැවත්විනි. සම්පත් බැංකු කණ්ඩායම vs 19න් පහළ ජාතික කණ්ඩායම මෙම තරගාවලියේ වටිනාම සහ හොඳම ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ගේ අති […]
Rain intervenes as Sampath and Hayleys secure wins
[vc_row][vc_column][vc_column_text]Sampath Bank v SLC U-19 Jeevan Mendis century helped Sampath Bank secure a huge win against SLC U-19 by 110 runs through DL method at MCA ground. Sampath Bank won the toss and elected to bat first. Jeevan Mendis was the star with the bat as he scored 122 and propelled them to a […]
Fresh Faces in the U-19 squad to tour Bangladesh
[vc_row][vc_column][vc_column_text]Sri Lanka U19 squad to tour Bangladesh for 2 Tests and 5 Limited over matches were announced yesterday. Selectors have included fresh faces as the teens prepare for the upcoming World Cup in January 2020. The team led by All Rounder Nipuna Dhanajaya from St Joseph Vaz College will leave colombo on the 23rd […]
සාග් පෙර දැක්ම 1987 තෙවන සාග් ක්‍රීඩා උළෙල – කල්කටා
[vc_row][vc_column][vc_column_text]1985දී ඩකා හිදී පැවති දෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1987 තෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ ඉන්දියාවේ කල්කටා නුවර දී නොවැම්බර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි. ඉන්දියාව එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙය කල්කටාවට අමතරව නැගෙනහිර බෙංගාලය ද කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට තරග සංවිධායකයෝ තීරණය කොට තිබුණි..ඒ […]
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශයේ තරඟාවලියකට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර සිව් දින තරඟ දෙකක් හා යොවුන් එක්දින තරඟ 5ක් එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදායින් ආරම්භ වීමට නියමිතය. තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල යොවුන් පිතිකරු කමිල් මිශාරගේ සේවය අහිමි වී ඇති නමුත් ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන […]
19න් පහල යෞවනයන් වෙලඳ සේවා තරගාවලියේ පළමු ජය වාර්තා කරයි!
[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා තරගාවලියේ තෙවන තරඟ දිනය ලෙස අද දින කොලඹ ක්‍රීඩාංගණ තුනකදී තරග තුනක් පැවත්විනි. තරගාවලියේදෙවන තරඟ දිනයේ පැවති තරඟ තුනටම වර්ෂාවෙන් බාධා වී තරඟ තුනම තීරණයකින් තොරව අත් හැර දැමීමට සිදූ අතර අද දින තරගපැවති තුනම යහපත් කාලාගුණයක් යටතේ පැවත්විනි. 19න් පහළ කණ්ඩායම vs ඩීමෝ කණ්ඩායම පළමු තරගයෙන් පරාජයට පත් වූ සහ දෙවන […]
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම නම් කරයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ,පකිස්ථානය, බංගලාදේශය හා ඉන්දියාව යන රටවල නැගී එන කාන්තා කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. තරගාවලිය ඔක්තෝම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හා තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර අවසන් මහා […]
මාලිංග, කුසල් ජනිත්, දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියා තරග සංචාරයට!
[vc_row][vc_column][vc_column_text]මේ මස 27 වන දින ආරම්භ වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වන 15 දෙනෙකින් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ. පසුගිය සතියේ නිමාවට පත් වුනු පකිස්ථානය තරග සංචාරයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමටදසුන් ශානක ප්‍රමුඛ යොවුන් කණ්ඩායම සමත් වූ අතර එම […]

