8 old boys and old girls’ combination teams & 8 corporate teams for the first time The C Rugby Tropical Jam Party adds to the excitement The countdown has begun – C Rugby is back — and this year, the spectacle at the CR&FC Grounds promises more than just nostalgia. On Friday 17th and […]
80 වැනි බ්‍රැඩ්බි සටනේ පළමු අදිරයේදී ත්‍රිත්වයන්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවනීය තරගාවලියක් වන 80 වැනි බ්‍රැඩ්බි පළිහ තරගයේදී රාජකීය විදුහල ලකුණු 33-10ක් ලෙස පරාජය කරමින් ත්‍රිත්ව විදුහල විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ ලකුණු 23ක වාසියක් දෙවන අදිරයට රැගෙන යම්න්. තරගයේ ආරම්භයේ සිට රාජකීයන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ ද, අවසන් විනාඩි 10තුල ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශක්තිමත් ඉදිරිපෙළ ක්‍රීඩාවක්, වේගවත් පසුපෙළ සම්බන්ධීකරණයක් […]
Fan Album | Dialog Schools Rugby | Royal College Vs St Thomas College
Click the picture for more pictures in Flicker !
Dialog Schools Rugby | Royal College Vs St Thomas College
Click the picture for more pictures in Flicker !
Newly Selected Tier 3 Sri Lanka Rugby National Pool Included in “Mission Olympic” Program Monthly Allowance of LKR 135,000 for Players
The token handover of allowances and the formal inclusion of newly selected players into the Sri Lanka Rugby ‘Tier 3’ National Pool under the “Mission Olympic” program took place today (26th) at the Ministry of Youth Affairs and Sports. The initiative was launched to recognize and reward talented young players who demonstrated exceptional performance in […]
ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.
ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම […]
Asia Rugby Championship | Sri Lanka Vs Hong Kong
Click the picture for more pictures in Flicker !
අවසන් මොහොතේ ගිලිහුණු ඓතිහාසික ජයග්‍රහණය!
ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා. කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship […]
ශ්‍රී ලංකා – හොංකොං සටනින් ඇරඹෙන ආසියානු රග්බි ශූරතාවලිය!
2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. මැදපෙරදිග පවතින […]
CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට
මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වූහ. තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ. […]
CASA 7s කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ශ්‍රී ලංකාවට!
උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා. […]
Dialog Schools Rugby | Science College Vs Thurstan College
Click the picture for more pictures in Flicker !

