Category: Rugby

CASA 7s කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ශ්‍රී ලංකාවට!

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා. […]

CASAහි පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!

උස්බෙකිස්තානයේදී ආරම්භ වූ මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග දෙක බැගින් ක්‍රීඩා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් කසකස්තානයට එරෙහිව ලකුණු 12-5ක ජයක් සහ දෙවෙනි තරගයෙන් කිර්ගිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 77-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.තුන්වෙනි තරගය මොංගෝලියානු කණ්ඩායමට […]

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට මුදල් නොගෙවයි !

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ […]

ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්. 2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට […]

අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය. අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ […]

Back To Top