අත්පන්දු, කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල […]
2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කෙරේ
2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ […]
LKR 61.38 Million Awarded as Cash Prizes to Athletes Who Excelled in the International Sporting Arena During 2024/25!
Cash prizes totaling LKR 61.38 million were awarded today (02nd) to 37 outstanding athletes and their coaches who brought glory to the motherland in the international sporting arena during the years 2024 and 2025. The ceremony was held under the patronage of the Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, with the […]
ශ්‍රී ලංකාවට වෙරළ කබඩි පදක්කම් දෙකක්!
චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා. ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායමට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසුණේ ඉන්දීය කණ්ඩායම වන අතර එහිදී 31ට 47ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා […]
අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය. අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ […]
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !
පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත […]
Asia Rugby Sevens Series – Press Conference
Click the picture for more pictures in Flicker !
ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]
ජාතික තේරීම් කමිටුව පත් කෙරේ.
ජාතික තේරීම් කමිටුව පත් කිරීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (මැයි 30) දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. මෙහිදී ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ. 01. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 02. […]
මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත වෙයි.
ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව […]
ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක ශූරතාවලියේදී සිය අණසක පතුරුවයි
15වන ලෝක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලියේ දෙවන දිනයේදී තවත් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. පසුගිය දා ලක්මව රිදියෙන් බැබලවූ නිමල් වන්නිආරච්චි ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 85 බරපන්තියේ ලෝක ශූරතාවය වෙනුවෙන් තරග වැදුනා. එහිදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් සිව්වන ස්ථානය දිනාගැනීමට 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි සමත් වුණා. ඉන් අනතුරුව ලෝක ශූරතා […]
20 Up-and-Comers to Watch in the yoga Industry
Simply sit, stand or lie in a comfortable position and close your eyes. Take in a deep breath, inhaling slowly and all the way into your belly. Hold your breath for a moment, then exhale slowly. Repeat for however long you like. Short or long, meditation has the power to change your mood, your day, […]

