Tag: Sports

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධාරියා පත් කරයි

අත්පන්දු, කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල […]

දකුණු ආසියානු යොවුන් මේස පන්දු පදක්කම්ලාභීන්ට පැසසුම්!

ඉන්දියාවේ ෂිම්ලාහි පැවති 2026 දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මෙම හමුවේදී, අමාත්‍යවරයා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන්ගේ […]

පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!

ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා […]

ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ …!

ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වීම අද (21දා) සිදු විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතන ශ්‍රවණාගාරයේ දී එම උත්සවය පැවැත් විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඖෂධ විමර්ශන ජංගම යෙදුම (DR App) ඒ අනුව එළිදැක්වීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය […]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !

පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත […]

යාපනය දිස්ත්‍රික්කයට පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වැඩ පටන් ගනී

යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු නොවැ.23 තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම […]

දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.

දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම ආර්එස්පී මහතා ඊයේ දින (ඔක්. 08) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් පත්වීම් බාරගන්නා ලදී.

Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි.

35th YOUTH SPORTS FEST 2025 දිස්ත්‍රික් ක්‍රීඩා උලෙළ පසුගියදා යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වූ අතර, එහි කණ්ඩායම් තරඟ ඉසව් පසුගියදා අවසන් විය. දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි […]

Team Sri Lanka Kickstarts Preparations for 3rd Asian Youth Games Bahrain 2025

The National Olympic Committee of Sri Lanka (NOC SL), in collaboration with the Sri Lanka Anti-Doping Agency and the Ministry of Sports, yesterday (15) launched the first official preparation initiative for Team Sri Lanka ahead of the 3rd Asian Youth Games (AYG) Bahrain 2025. The Anti-Doping and Safeguarding Workshop, held at the Duncan White Auditorium, […]

Back To Top