The Sri Lankan Youth Athletics team, who brought immense pride to the motherland by winning a total of 08 medals—including 02 Gold, 02 Silver, and 04 Bronze medals—and securing the 08th position in the overall medal tally ahead of many powerful Asian nations at the 2026 Asian U20 Athletics Championship held in Hong Kong, arrived […]
2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කෙරේ
2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ […]
LKR 61.38 Million Awarded as Cash Prizes to Athletes Who Excelled in the International Sporting Arena During 2024/25!
Cash prizes totaling LKR 61.38 million were awarded today (02nd) to 37 outstanding athletes and their coaches who brought glory to the motherland in the international sporting arena during the years 2024 and 2025. The ceremony was held under the patronage of the Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, with the […]
ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදි මිහින්සාටත් පදක්කමක්!
ොංකොංහීදී ආරම්භ වූ 22වෙනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා උස පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දින් ගැනීමට මිහින්සා අබේරත්න සමත් වුණා,ඒ මීටර් 1.72ක දක්ෂතාවයක් දක්වමින්. මිහින්සා හැර තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10දෙනෙක් තරග බිමට පිවිසි අතර එහිදී තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.නෙත්සර දිනෙත් ද පිරිමි මීටර් 800 […]
රුමේෂ් මැයි 31වෙනිදා යළිත් හෙල්ලය අතට ගනී!
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වෙනි අදියර මැයි 31වෙනිදා මොරොක්කෝවේ රබාට්හීදී ආරම්භ වීමට නියමිතයිඑහි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ වත්මන් ශූර රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව සිටිනවා.රුමේෂ් මේ වසරේදී මීටර් 89.37ක දුරක් වාර්තා කරමින් පෙරමුණේ පසුවන අතර මේ වසරේ ලොව දෙවන හොදම දක්ෂතාවය වන්නේ මීටර් 85.65ක්. පිරිමි හෙල්ල විසි […]
තරුෂිට රන් පදක්කමක්!
026 ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වුණා. තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේම ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට කාන්තා මීටර් 1500 නියෝජනය කළ තරුෂි අභිෂේකා සමත් වුණා.ඒ එම ඉසව්ව විනාඩි 4යි තත්පර 31.41කින් අවසන් කරමින්.දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ඉරාන සහ කොරියානු ක්‍රීඩිකාවන් දිනා ගත්තා. අද දිනයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6දෙනෙකු […]
ආසියානු පැනීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3ක්!
චීනයේ චොන්ග්චින්ග් (Chongqing) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු පැනීමේ ශූරතාවලිය (Asian Jumps Championships) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම තරගාවලිය මැයි මස 18 සහ 19 යන දෙදින පුරා චීනයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය • මධුෂානි හේරත් : දුර පැනීම සහ තුන්පිම්ම • යෙෂාන් විශ්මිත කුමාර : දුර […]
ප්‍රේම පින්නවල අභාවප්‍රාප්ත වෙයි!
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. 1950 දශකයේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු,පසුව ක්‍රීඩා පරිපාලනය වෙත යොමු වුණා.පින්නවල මහතාගේ ක්‍රීඩා පරිපාලන ගමන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීමත් සමඟ ආරම්භ වූ අතර 1963 වසරේ එතැන් සිට ඔහු ප්‍රධාන තනතුරු […]
රුමේෂ් තරංගටත් වීසා ගැටලුවක්!
වීසා ලබා ගැනීමේදී මතු වූ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට “SEIKO GOLDEN GRAND PRIX 2026” රන් කාණ්ඩයේ තරගාවලිය මග හැරී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ජවන සහ පිටිය ක්‍රීඩා මළල ක්‍රීඩකයින් සහභාගී වන මෙම තරගාවලිය මැයි මස 17වෙනිදා ජපානයේ ටෝකියෝහීදී ආරම්භ වීමට නියමිතයි.රුමේෂ් තරංග යනු මේ වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක […]
පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!
ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා […]
Massive LKR 450 Million Investment for School Sports!
The government has launched a project worth LKR 450 million to encourage school children across the island to engage in sports. The inaugural event, chaired by the Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, was held today (08th) at the Department of Sports Development, where the official distribution of sports equipment to […]
ජාතික මලල ක්‍රීඩා වරණ පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ.
2026 වසර සදහා සංචිත තුනක් යටතේ මලල ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සදහා කාලසටහන් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ 2026 වසරට නියමිත ඉදිරි ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම වරණ පරීක්ෂණයේදී හරහා ප්‍රධාන ජාත්‍යන්තර සංචිත තුනක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

