Category: Netball

ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් කිරුල කොළඹ ගේට්වේ දිනාගනී !

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් අතර පැවැති අන්තර් පාසල් දැල් පන්දු තරගාවලියේ ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත අතර එම පාසෙලේ දිනී ජයවීර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්හ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර පාසල් 15ක් සහභාගි වූ අතර අවසන් මහා තරගය සදහා කොළඹ ගේට්වේ හා වත්තල […]

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් හමුවෙයි

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි. එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.  කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර […]

ජාතික දැල්පන්දු ශූරතාවයට කණ්ඩායම් 33ක්

එළඹෙන ජනවාරි මස 20-21 දෙදින තුළ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 33ක් සහභාගි වීමට නියමිතය. දැල්පන්දු සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා සදහන් කොට ඇත්තේ දැල්පන්දු ක්‍රීඩාව මෙරට තුළ ප්‍රචලිත කිරීමට වෙනුවෙන් ජාතික කණිෂ්ඨ තරගාවලියක් බදුල්ල හෝ කුරුණෑගලදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවයි. එළඹෙන වසරේ දී පැවැත්වෙන කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෝක […]

සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය කල් යයි

67 වන Eva සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන පෙබරවාරි මස තෙක් කල් දැමීමට සිදු වී ඇත. මින් පෙර තරගාවලිය ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළදී පැවැත්වීමට සැලසුම් කොට තිබුණි. නමුත් ඇති වී තිබෙන තත්වය හේතුවෙන් තරගාවලිය පෙබරවාරි මස 10 […]

දැල්පන්දු තේරීම් තරග එළඹෙන 21 වනදා

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන පළමු තේරීම් අදියර දෙසැම්බර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය. ලබන වසරේ පැවැත්වෙන 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරගනිමින් තේරීම් ක්‍රියාවලිය පැවැත්වෙයි. මේ අතර අඩි පහයි අඟල් අටක උසකින් යුත් ක්‍රීඩිකාවන්ට […]

අලුත් නායිකාවක් හා පුහුණුකාරිණියක් සමග දැල්පන්දු පිළ සිංගප්පූරු ජාතික කුසලානයට

[vc_row][vc_column][vc_column_text] 14 වන වරට පැවැත්වෙන සිංගප්පූරු ජාතික කුසලාන ආරාධිත දැල්පන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 22 වනදා සිට 28 දක්වා සිංගප්පූරුවේ OCBA Arena ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකාව, කැනඩාව, පැපුවා නිව් ගිනියාව, Cook island හා සිංගප්පූරු කණ්ඩායම් දෙකක් ඇතුළත්ය. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලකට […]

Back To Top