Tag: Netball

අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය වසර දෙකකට පසු නැවතත්!

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන අන්තර් සංගම් නෙට්බෝල් තරගාවලිය මැයි 23 හා මැයි 24 යන දෙදින පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටි‍යේදී පැවැත්වීමට නියමිතයි. නෙට්බෝල් කණ්ඩායම් 29ක් එක්වන මෙම තරගාවලිය වසර 2කට පසුවයි නැවත පවත්වන්නට කටයුතු යොදා තිබෙන්නේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධාන කරන අතර, මෙමඟින් නැඟී එන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා […]

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

2025 ජුනි මස 27 වනදා සිට ජූලි මස 04 වනදා තෙක් රටවල් 11ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත‘2025 ආසියානු යොවුන් නෙට්බොල් (දැල්පන්දු) ශූරතාවලිය’ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බොල් කණ්ඩායම අද (20) වන දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවිය. එහිදි අමාත්‍යවරයා, ඔවුන්ට ජයග්‍රහණය සඳහා […]

ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් කිරුල කොළඹ ගේට්වේ දිනාගනී !

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් අතර පැවැති අන්තර් පාසල් දැල් පන්දු තරගාවලියේ ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත අතර එම පාසෙලේ දිනී ජයවීර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්හ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර පාසල් 15ක් සහභාගි වූ අතර අවසන් මහා තරගය සදහා කොළඹ ගේට්වේ හා වත්තල […]

Back To Top