ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ […]
Fan Photos | Women’s Asia Cup 2026 | Sri Lanka Vs Bangladesh
Click the picture for more pictures in Flicker !
Photos | Women’s Asia Cup 2026 | Sri Lanka Vs Bangladesh
Click the picture for more pictures in Flicker !
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්
කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී. අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැමිණි සිසුන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු […]
Men’s National ODI and T20I squads for the upcoming Sri Lanka Tour of England 2026
The Sri Lanka Cricket Selection Panel has selected the following Men’s National ODI and T20I squads for the upcoming Sri Lanka Tour of England 2026. Sri Lanka will play three T20Is and three ODIs during the tour. The Sri Lanka team will depart for England on 05 September 2026.
පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 73කට සීමා වූ නමුත්, දේව්දත් පඩික්කාල්ගේ විශිෂ්ට ශතකයත් සමඟ ඉන්දියාව දිනය අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරමිනි. පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී රැස් කරන ලද ලකුණු 131ක ඉනිම, පඩික්කාල්ගේ ටෙස්ට් ක්‍රිකට් […]
ගාලු පිටියේ ටෙස්ට් අර්ධ ශතකය – මුහුදත් ගාලු කොටුවත් අතර ලියැවුණු ටෙස්ට් ඉතිහාසයේ මතකයන්
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පමණක් නොවේ. ගාලු කොටුවේ ඓතිහාසික පවුරුත්, ඉන්දියානු සාගරයේ නිල්වන් රළ පෙළත් අතර පිහිටි මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතක රැසක් සඟවාගෙන සිටින ස්ථානයකි. ලෝකයේ වෙනත් බොහෝ ක්‍රීඩාංගණවලට වඩා ගාලු පිටිය සුවිශේෂී වන්නේ එහි ස්වභාවික සුන්දරත්වය නිසා පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ […]
Sri Lanka Squad for Women’s Asia Cup 2026
The Sri Lanka Cricket Selection Committee has selected the following 15-member squad to take part in the Women’s Asia Cup 2026. The Women’s T20 Asia Cup will be held in the UAE from 28 August to 13 September 2026. The squad Chamari Athapaththu – Captain Imesha Dulani Sanjana Kavindi Vishmi Gunarathne Harshitha Samarawickrama – Vice Captain Kaveesha […]
ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේදී පැවැත්වේ ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු […]
අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල අද ලෝක කුසලාන ගමන අරඹයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ බර්මින්හැම්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයයි. විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට […]
කලකට පසු කෘෘස්පුල්ලේට අවස්ථාව
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය පමණක් සාර්ථකව පැවැත්වුණු අතර අනෙකුත් තරග දෙකම වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එම […]
අංජලගේ දෙවැනි ශතකයෙන් කොදෙව් ජයග්‍රාහී සිහිනය බොඳ වෙයි
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල බණ්ඩාර සමත්විය. 22 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි […]

