Tag: England

ආබාධ හේතුවෙන් එංගලන්ත එරෙහි විස්සයි-20 තරගාවලියෙන් කුසල් සහ බිනුර ප්‍රනාන්දු ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව තිබේ. කුසල් මෙන්ඩිස් තරගාවලියට සහභාගිනොවීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇත. 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධවලට ලක්වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මේ […]

Kusal Mendis and Binura Fernando Out from the T20Is

Kusal Mendis and Binura Fernando will not take part in the upcoming T20I series against England, as both players are still undergoing rehabilitation following injuries sustained during the Lanka Premier League 2026. Mendis suffered a right hamstring injury, while Fernando sustained a back injury. Accordingly, the Sri Lanka Cricket Selection Panel has made the following […]

” Good Preparation gives us confidence going into the Women’s T20 World Cup ” Chamari

No matter what stage your career you are at, a World Cup is hugely exciting and I am extremely happy to get the opportunity to lead my country in yet another ICC Women’s T20 World Cup. The women’s game is on an massive growth curve and this will help make this latest edition even more […]

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අප්‍රේල් මාසයේදී එංගලන්තය ද ඇතුළත් වන තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනු ඇත. සංචාරය අතරතුර කණ්ඩායම තරඟ 06කට ක්‍රීඩා කරනු ඇති අතර, එයට ඕවර 50 තරඟ දෙකක් සහ විස්සයි20 තරඟ හතරක් ඇතුළත් වේ. කණ්ඩායම 2026 අප්‍රේල් 3 වන දින ඕස්ට්‍රේලියාව බලා පිටත් වේ.

100 Days to go for ICC WOMEN’S T20 World Cup 2026

The first ball of the ICC Women’s T20 World Cup 2026 will be bowled at Edgbaston on 12 June, as hosts England take on Sri Lanka – and today the famous Birmingham venue marked the 100-day countdown by transforming its iconic scoreboard into a huge 100-day countdown. The moment sparked a wave of scoreboard transformations […]

Rew and Mhatre look ahead to ICC U19 Men’s Cricket World Cup 2026 Final

England Under-19s captain Thomas Rew is determined to treat the ICC U19 Men’s Cricket World Cup 2026 final as ‘just another game’ as his side take on India in Harare. England have not won the tournament since 1998, coming closest four years ago when they were beaten by Friday’s opponents in the final. Rew’s sparkling […]

ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය අසරණවෙයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ නිමාවට පත්වුණේ ක්‍රිකට් වාර්තා රැසක් අලූත් කරමින්. තරගය පැවැත්වුණේ පකිස්තානයේ ලාහෝර්හිදී. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කලා. බෙන් ඩකට් ලකුණු 165 යි.චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය […]

එංගලන්තයට පහසු ජයක්

නවසීලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 323කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ වෙලින්ටන් හිදී. පළමු ඉනිමට එංගලන්තය ලකුණු 280ක් රැස් කළා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ජෝ රූට් ලකුණු 106යි. ඒ අනුව, තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ […]

ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3 කට එංගලන්තයට

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ. අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය […]

Back To Top