Click the picture for more pictures in Flicker !
Fan Photo’s | Women’s Asia Cup 2026 | Semi Finals | Sri Lanka Vs Pakistan
Click the picture for more pictures in Flicker !
Women’s Asia Cup 2026 | Semi Finals | Sri Lanka Vs Pakistan
Click the picture for more pictures in Flicker !
Women’s Asia Cup 2026 | Sri Lanka practices ahead of Semi Finals
Click the picture for more pictures in Flicker !
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට
ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ […]
Fan Photos | Women’s Asia Cup 2026 | Sri Lanka Vs Bangladesh
Click the picture for more pictures in Flicker !
Kusal Mendis and Binura Fernando Out from the T20Is
Kusal Mendis and Binura Fernando will not take part in the upcoming T20I series against England, as both players are still undergoing rehabilitation following injuries sustained during the Lanka Premier League 2026. Mendis suffered a right hamstring injury, while Fernando sustained a back injury. Accordingly, the Sri Lanka Cricket Selection Panel has made the following […]
කඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් – නිලක්ෂිකාටත් ගෞරවයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ශ්‍රී ලංකා විස්සයි-20 නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිද්දී, ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02දා) රාත්‍රියේ සමත් විය. ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක්ද සම්පූර්ණ කළ […]
Sri Lanka Cricket Hosts Mass Communication Students of the University of Kelaniya for an Educational Field Visit
Sri Lanka Cricket (SLC) hosted 160 students from the Mass Communication Department of the University of Kelaniya as part of an educational field visit aimed at providing them with practical exposure to sports journalism and media operations of an international sport event. As part of the visit, the students, accompanied by their academic staff, visited […]
අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල අද ලෝක කුසලාන ගමන අරඹයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ බර්මින්හැම්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයයි. විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට […]
අංජලගේ දෙවැනි ශතකයෙන් කොදෙව් ජයග්‍රාහී සිහිනය බොඳ වෙයි
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල බණ්ඩාර සමත්විය. 22 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි […]
Sri Lanka tour of West Indies | Practices ahead of 3rd ODI
Click the picture for more pictures in Flicker !

