හැරී බෘෘක්ගේ වාර්තාගත ද්විත්ව ශතකය අපතේ යවමින් එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම ලකුණු හඹා යාම සාර්ථක කරගත් ශ්රී ලංකාව, රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 2 ක විශිෂ්ට ජයක් අද (22 දා) රාත්රියේ වාර්තා කළේය. එංගලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 429ට පිළිතුරු ලෙස ශ්රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 430ක් රැස් කළේ තරගයේ […]

