Category: Club Rugby

Nippon Paint අන්තර් සමාජ රග්බි තරගාවලිය දෙසැම්බර් පළමුවනදා ඇරඹෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම […]

පාසල් රග්බි පිටියේ පෙරලිකාරයන් දෙදෙනෙකු හැව්ලොක් ක්‍රීඩා සමාජයට

එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි. ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් […]

අන්තර් සමාජ ලීග් තරගාවලිය දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වෙයි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 4ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා […]

Back To Top