The Lanka Premier League (LPL), Sri Lanka’s premier franchise T20 competition, is set to return for its sixth season from July 17 to August 8, 2026, with live coverage on Star Sports as the tournament builds on strong audience momentum and growing international interest. Organised by Sri Lanka Cricket, with commercial rights held by Innovative […]
LPL 2026 opening ceremony to feature music concert, 500-drone and light show at SSC Colombo
The Lanka Premier League 2026 is set to begin in spectacular fashion on 17 July at SSC Colombo, with a grand opening ceremony designed to bring together cricket, entertainment, technology and national pride in one high-energy stadium experience. The opening night will mark the start of the sixth edition of Sri Lanka’s domestic T20 tournament […]
ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේදී පැවැත්වේ ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු […]
අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල අද ලෝක කුසලාන ගමන අරඹයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ බර්මින්හැම්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයයි. විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට […]
මනුදි නානායක්කාර නැවතත් යොවුන් බාළිකා කණ්ඩායමට
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායමට හිටපු යොවුන් නායිකාවක වන තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාර නැවතත් නම් කර තිබේ. ගතවූ වසර 2 ක පමණ කාලයේදී ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද මනුදි ඉකුත් […]
කලකට පසු කෘෘස්පුල්ලේට අවස්ථාව
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය පමණක් සාර්ථකව පැවැත්වුණු අතර අනෙකුත් තරග දෙකම වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එම […]
අංජලගේ දෙවැනි ශතකයෙන් කොදෙව් ජයග්‍රාහී සිහිනය බොඳ වෙයි
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල බණ්ඩාර සමත්විය. 22 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි […]
Sri Lanka tour of West Indies | Practices ahead of 3rd ODI
Click the picture for more pictures in Flicker !
” Good Preparation gives us confidence going into the Women’s T20 World Cup ” Chamari
No matter what stage your career you are at, a World Cup is hugely exciting and I am extremely happy to get the opportunity to lead my country in yet another ICC Women’s T20 World Cup. The women’s game is on an massive growth curve and this will help make this latest edition even more […]
Chamari Shines as Sri Lanka make a Statement
Sri Lanka skipper Chamari Athapaththu made a statement of intent by blasting 94 as her side beat Pakistan by nine wickets in an ICC Women’s T20 World Cup 2026 warm-up match. Pakistan batted first in Derby and started well, with Muneeba Ali (36) and Gull Feroza (26) posting 60 for the opening wicket. Muneeba fell […]
ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්
එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිවර්තන කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහි සාමාජිකයකු […]
දෙවැනි තරගය වර්ෂාව නිසා අතහැර දමයි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ ගෙන සිටියි. අද තරගයේදී සිදුවූ එකම […]

