Tag: rugby

Newly Selected Tier 3 Sri Lanka Rugby National Pool Included in “Mission Olympic” Program Monthly Allowance of LKR 135,000 for Players

The token handover of allowances and the formal inclusion of newly selected players into the Sri Lanka Rugby ‘Tier 3’ National Pool under the “Mission Olympic” program took place today (26th) at the Ministry of Youth Affairs and Sports. The initiative was launched to recognize and reward talented young players who demonstrated exceptional performance in […]

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම […]

අවසන් මොහොතේ ගිලිහුණු ඓතිහාසික ජයග්‍රහණය!

ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා. කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship […]

ශ්‍රී ලංකා – හොංකොං සටනින් ඇරඹෙන ආසියානු රග්බි ශූරතාවලිය!

2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. මැදපෙරදිග පවතින […]

CASA සෙවන්ස් රග්බි පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට

මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වූහ. තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ. […]

CASA 7s කාන්තා සහ පිරිමි ශූරතා දෙකම ශ්‍රී ලංකාවට!

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවෙනි දිනයේ තරග සහ අවසන් මහා තරග අද පැවැත්වුණා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම මූලික වටයේ තරග ලෙස උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගයෙන් ලකුණු 29-7ක ජයක් සහ ඉන්දියාවට එරෙහිව 33-12ක ජයක් ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුණා. […]

CASAහි පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!

උස්බෙකිස්තානයේදී ආරම්භ වූ මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග දෙක බැගින් ක්‍රීඩා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් කසකස්තානයට එරෙහිව ලකුණු 12-5ක ජයක් සහ දෙවෙනි තරගයෙන් කිර්ගිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 77-0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.තුන්වෙනි තරගය මොංගෝලියානු කණ්ඩායමට […]

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට මුදල් නොගෙවයි !

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ […]

ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්. 2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට […]

Back To Top