Tag: Royal College

80 වැනි බ්‍රැඩ්බි සටනේ පළමු අදිරයේදී ත්‍රිත්වයන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවනීය තරගාවලියක් වන 80 වැනි බ්‍රැඩ්බි පළිහ තරගයේදී රාජකීය විදුහල ලකුණු 33-10ක් ලෙස පරාජය කරමින් ත්‍රිත්ව විදුහල විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ ලකුණු 23ක වාසියක් දෙවන අදිරයට රැගෙන යම්න්. තරගයේ ආරම්භයේ සිට රාජකීයන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ ද, අවසන් විනාඩි 10තුල ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශක්තිමත් ඉදිරිපෙළ ක්‍රීඩාවක්, වේගවත් පසුපෙළ සම්බන්ධීකරණයක් […]

Back To Top