The Lanka Premier League (LPL), Sri Lanka’s premier franchise T20 competition, is set to return for its sixth season from July 17 to August 8, 2026, with live coverage on Star Sports as the tournament builds on strong audience momentum and growing international interest. Organised by Sri Lanka Cricket, with commercial rights held by Innovative […]
LPL 2026 opening ceremony to feature music concert, 500-drone and light show at SSC Colombo
The Lanka Premier League 2026 is set to begin in spectacular fashion on 17 July at SSC Colombo, with a grand opening ceremony designed to bring together cricket, entertainment, technology and national pride in one high-energy stadium experience. The opening night will mark the start of the sixth edition of Sri Lanka’s domestic T20 tournament […]
ආණ්ඩුකාර කුසලාන සැරසන්ස් ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 ආණ්ඩුකාර හෙවත් ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී සඳලංකා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩක්වර්ත්-ලුවිස් (DLS) න්‍යාය මත ලකුණු 23ක ජයක් වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසකටද (750,000) හිමිකම් […]
ශ්‍රී ලංකා නැගීඑන සංචිත ප්‍රකාශයට පත් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව ඇත. මෙම තරගාවලිය යටතේ නිල නොවන සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් […]
West Indies Emerging Tour of Sri Lanka 2026
The Sri Lanka Cricket Selection Panel has selected the following squads to play in the West Indies Emerging Tour of Sri Lanka 2026. The West Indies and Sri Lanka emerging teams will play two four-day games and three one-day games during the bilateral contest. The tour will begin on the 8th of June with the […]
LPL හයවැන්නේ ක්‍රීඩක තේරීමට 421ක්
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ක්‍රීඩක කෙටුම්පත සඳහා සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ඇතුළත් […]
ගුජරාටය අවසන් මහා තරගයට!
2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.Play Offs වටයේ අවසන් තරගය වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 214ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී ඊයේත් කැපීපෙනෙනම ඉනිම ක්‍රීඩා […]
අවසන් තරගයට තවත් ළං උන රාජස්ථාන් රෝයල්ස්!
2026 IPL තරගාවලියේ Eliminator වටයේ තරගය ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 47කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම දෙවෙනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයට සුදුසුකම් ලැබුවා,එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඔවුන් තරගවැදීමට නියමිතයි. ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් […]
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2026 IPL අවසන් සටනට!
2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදි ගුජරාට්ට යිටන්ස් කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත් කරමින්.කෙසේවෙතත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව පවතිනවා. ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 254ක දැවැන්ත […]
රාජස්ථානය Play-offs වටයට!
2026 IPL තරගාවලියේ කණ්ඩායම් තුනක ඉදිරි ගමන තීරණය කරන තරගය වූ රාජස්ථාන් – මුම්බායි තරගය අද මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.මෙවර IPL තරගාවලියේ 69වෙනි තරගය වූ එම තරගය ජයග්‍රහණය කිරීම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අත්‍යවශ්‍ය වී තිබුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 205ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් […]
LPL 2026 සඳහා විදෙස් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙයි!
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්. මෙවර […]
චෙන්නායි සුපර් කිංග්ස් IPL ගමන අවසන්!
2026 IPL තරගාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හීදී පැවැත්වුණා. චෙන්නායින් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට නම් ඊයේ තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණ වටපිටාවක් තිබුණේ.කෙසේවෙතත් තරගය ලකුණු 89කින් පරාජය වීමත් සමග මෙවර IPL තරගාවලියේ ලීග් වටයෙන්ම ඉවත්වීමට පස් වරක් IPL ශූරයින් වූ […]

