Tag: explore

අවසන් තරගයට තවත් ළං උන රාජස්ථාන් රෝයල්ස්!

2026 IPL තරගාවලියේ Eliminator වටයේ තරගය ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 47කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම දෙවෙනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයට සුදුසුකම් ලැබුවා,එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඔවුන් තරගවැදීමට නියමිතයි. ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් […]

Back To Top