Category: Boxing

පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!

ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා […]

Massive LKR 450 Million Investment for School Sports!

The government has launched a project worth LKR 450 million to encourage school children across the island to engage in sports. The inaugural event, chaired by the Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, was held today (08th) at the Department of Sports Development, where the official distribution of sports equipment to […]

අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය. අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ […]

ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 04

වසර 57 ට පමණ පසු ශ්‍රී ලංකාව තුළ දී ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලිය පසුගිය 2025 මැයි 12 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ (23) දින කොළඹ සුගතදාස ගෘහස්ථ […]

වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් හිමිකරගනි

පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් ජාතික බොක්සිං ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා.තරගාවලිය මෙවර පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක වීම විශේෂත්වයක්.ජාතික බොක්සින් ශූරතා තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වුණා.ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක පැවැති තරගාවලිය ප්‍රේක්ශකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම විශේෂත්වයක්. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා.තරගාවලියේ පිරිමි ශූරතාව […]

මහනුවර පිල ශ්‍රී ලයන්ස් කණ්ඩායම දණ ගස්වයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ජය හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලයන්ස් කණ්ඩායම, රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී, මහනුවර […]

බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක්

වසර 37 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් මෙරටට හිමි කර දීමට උමයංග මිහිරාන් සමත් වුණා. ඒ, ආසියානු බොක්සිං සම්මේලනය සංවිධාන කළ එලයිට් බොක්සිං තරගාවලියේදී. තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. රටවල් 21 ක තරගකරුවන් තරගාවලියට එක්ව සිටියා. උමයංග මිහිරාන් නියෝජනය කළේ, කිලෝග්රෑම් 51 ක බර පන්තියයි. ඔහු අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ, උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු වන අසීල් බෙක් […]

ස්ටබ්ස් පළිහ ශූරතාවය මෙවරත් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට

105වන ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සමත් වුණා. ඒ අනුව සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන් ස්ටබ්ස් ශීල්ඩ් ශූරතාවය දිනාගත්තේ 18වන වරටයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 105 වැනි ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියට පාසල් 132 ක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් […]

උමයංග මිහිරාන් ලක්මව රනින් සරසයි.

මලයාසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය දෙසැම්බර් මස 11- 15 දක්වා මලයාසියාවේ Penang හිදී පැවැත්විණි. මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පාමින් පදක්කම් 5ක් ලක්මාතාවට දිනාදෙන්නට සමත් විය. ඊට රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළත් ය. ශ්‍රී කණ්ඩායමේ නායකත්වය හෙබවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව […]

සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය අනිද්දා ඇරඹෙයි.

[vc_row][vc_column][vc_column_text] 104 වැනි වරට පැවැත්වෙන Stubbs Shield සමස්ත ලංකා පාසල් බොක්සිං ශූරතාවලිය සැප්තැම්බර් 25 සිට 29 දක්වා Royal MAS Arena හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය (SBASL) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ඉසව්ව පාසල් ක්‍රීඩා පිටිය තුළ අතිශය තියුණු මුහුණුවරක් ගන්නා තරගාවලියකි. මෙම ශූරතාවලිය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අනිවාර්ය ඉසව්වකි. […]

Back To Top