The distribution of a monthly nutrition allowance of LKR 10,000 for 1,500 school athletes under the “Kreeda Shakthi” fund, aimed at encouraging young sportsmen and sportswomen, took place today (08th) at the Ministry of Youth Affairs and Sports. Presided over by the Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, the allowance was […]
National National Sports Festival’s Cross Country Race on June 6th in Nuwara Eliya; Main Festival from December 4th to 6th at Diyagama!
Cash prizes doubled for the winners of the National Sports Festival – Hon. Sports Minister Sunil Kumara Gamage The Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, announced that steps have been taken to significantly increase the cash prizes awarded to the winning athletes of the National Sports Festival. The Minister noted that […]
ශ්‍රී ලංකාව අනුශූරයින් කරමින් SABA ශූරතා දෙකම ඉන්දියාවට!
වයස අවුරුදු 18න් පහළ FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ බාලක බාලිකා අවසන් මහා තරග ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. බාලක සහ බාලිකා අවසන් මහා තරග දෙකටම ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීමට ඊයේ සිදු වුණා. බාලිකා අවසන් මහා තරගයේදී ලකුණු […]
SABA දෙවෙනි දවසේ වැඩි වාසිත් ශ්‍රී ලංකාවට!
2026 FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ දෙවෙනි දිනය ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරවයක් හිමි කරදෙමින්. පිරිමි අංශයේ සිව්වන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගයේද වැඩි ආධිපත්‍යයක් පෙන්වමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ ලකුණු 132-42ක් ලෙස තරගය ජයගනිමින්. කාර්තු අවසානයේ […]
SABA සුදුසුකම් ලැබීමේ පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!
U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි ! FIBA U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙහි පිරිමි අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 132-28ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]
U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි !
FIBA U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය මැයි 25 සිට 29 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.දින පහක් පුරා තරඟ 12 ක් පැවැත්වෙනු ඇත. මෙහි පිරිමි තරඟාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන කණ්ඩායම් සහභාගී වේ.මෙහි ජයග්‍රාහකයා එළඹෙන අගෝස්තු 13 සිට 23 දක්වා අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිත FIBA U18 ආසියානු […]
චින්තන ගීතාල්ටත් පොදු රද මඩුලු තරග වරම්!
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 79 බර පන්තියෙන් තරග කළ චින්තන ගීතාල් විදානගේ ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. චින්තන මීට පෙර බර ඉසිලීමේ ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් 2006 වසරේදී රන් පදක්කමක් සහ 2010 වසරේදී රිදී පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙක්.
ඉන්දික දිසානායක සහ සදූ ජයවර්ධනත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට!
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 71ක බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඔහුට අමතරව සදූ ජයවර්ධනද පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්තා.
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය
කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර හමුවක් අද (13දා) පැවැත්විය. ඒ අනුව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු එහි නිලධාරී මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ජාතික ක්‍රීඩා විද්‍යායතනය විසින් ක්‍රීඩාවට අදාළ අධ්‍යාපනික කටයුතු සිදුකෙරෙන අතර, ඒ වෙනුවෙන් කියුබාවට දැක්විය හැකි සහාය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි. එමෙන්ම […]
රවිහාරි සහ සුපුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි!
ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග කළ රවිහාරි ගුණතිලක එම ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා.ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 89ක් ඔසවමින්.ඇය එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක්. පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු සුපුන් සෝමතිලකද එම ඉසව්වේ පස්වෙනි ස්ථානය […]
රුමේෂ් තරංගටත් වීසා ගැටලුවක්!
වීසා ලබා ගැනීමේදී මතු වූ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට “SEIKO GOLDEN GRAND PRIX 2026” රන් කාණ්ඩයේ තරගාවලිය මග හැරී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ජවන සහ පිටිය ක්‍රීඩා මළල ක්‍රීඩකයින් සහභාගී වන මෙම තරගාවලිය මැයි මස 17වෙනිදා ජපානයේ ටෝකියෝහීදී ආරම්භ වීමට නියමිතයි.රුමේෂ් තරංග යනු මේ වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක […]
දකුණු ආසියානු යොවුන් මේස පන්දු පදක්කම්ලාභීන්ට පැසසුම්!
ඉන්දියාවේ ෂිම්ලාහි පැවති 2026 දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මෙම හමුවේදී, අමාත්‍යවරයා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන්ගේ […]

