දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand Fix ll ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් හා එක් ක්‍රීඩිකාවක් සහභාගි වීමට නියමිතයි. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ද මෙම තරගාවලිය උපකාරි වන අතර තරගාවලිය දෙසැම්බර් 04වනදා ආරම්භ වනු ඇත ඒ අනුව, ඉන්දික දිසානායක පිරිමි 73kg බර පන්තිය යටතේ ද, ඉසුරු කුමාර පිරිමි […]
14 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
14 වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය නොවැම්බර් මස 06වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ වොන්ජු හීදී පැවැත්විණි. කොරියාවෙහි ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය හා ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ නිළධාරීන් […]
ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියක් කොළඹදී
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ […]
ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවය රවිදු ලක්සිරි හා චනිත්මා සිනාලි දිනාගනී.
15 වැනි වරට පැවති ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලිය නොවැම්බර් 4 සිට 10 දක්වා පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වැදුණි. මෙවර තරගාවලියේ පිරිමි විවෘත ඉඉසව්වේ ශූරයා බවට පත් වූයේ 10 වතාවක් ජාතික ශූරතාවය දිනූ රවිඳු ලක්සිරි ක්‍රීඩකයායි. ඉන්දීය ගුවන් හමුදාවේ සන්දීප් ජන්ග්‍රා එම ඉසව්වේ අනුශූරතාව දිනාගත් අතර ඔහුගේ බාල සොහොයුරා වන නවීන් […]

