Category: Other Sports

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට පහසු ජයක්

එක්සත් අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ සෞදි අරාබි කණ්ඩායම ලකුණු 15ට 6ක් ලෙසින් පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණය සමගින් B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සමත් වී තිබෙනවා. කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් යුතු මෙම තරගාවලිය නොවැම්බර් මස 7 වනදා සිට 10 […]

15වන ලෝක කායවර්ධන සහ පිසික් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රභල කණ්ඩායමක්

15වන ලෝක කායවර්ධන සහ පිසික් ශූරතා තරගාවලිය නොවැම්බර් මස 5වනදා සිට 11වනදා දක්වා මාලදිවයිනේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගි වීමට නියමිතය. 2022 වසරේදී 13 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ සෙන්ටිමීටර් 175ට වැඩි කාණ්ඩයේ රන් පදක්කම දිනූ හර්ෂ පීරිස් මෙවර තරගාවලිය වෙනුවෙන් ද සහභාගි වෙයි. පසුගිය වසරේ […]

දකුණු ආසියානු යොවුන් මේසපන්දු බාලක ශූරතාවය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය මහනුවර දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ වසර 8කට පසුව වීම මෙහිදී සුවිශේෂී ය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට Ceylon Sports අපි […]

විරේන් නෙත්තසිංහට ඉරානයේදී ලෝකඩ පදක්කමක්

32වන වරට ඉරානයේ දී පැවති Fajr ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 29 වනදා සිට පෙබරවාරි මස 4වනදා දක්වා ඉරානයේ Yazd හිදී පැවැත්විණි. තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ දී ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයර්වන්ඩ් ලකුණු 21-5ක් හා 21-11 ලෙසින් පරාජයට පත් කරමින් […]

ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අතහැර ෆෙරාරි වෙතට

ලුවිස් හැමිල්ටන් 2025 තරගවාරය සඳහා ෆෙරාරි සමගින් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හත් වරක් ෆෝමියුලා වන් ශූරයා ලෙසින් කිරුලු දැරූ ලුවිස් හැමිල්ටන් 2025 තරග වාරයේ සිට මර්සිඩීස් අත් හැර ෆෙරාරි සමගින් එක්වනු ඇත. හැමිල්ටන් 2025 වාරයේදී චාල්ස් ලෙක්ලර්ක් සමඟ එක්ව තරග කිරීමට නියමිත බව BBC වාර්තා කොට ඇත. 39 හැවිරිදි ඔහු පසුගිය […]

ජාතික බේස්බෝල් තරගාවලිය අද සිට

ජාතික බේස්බෝල් සම්මේලනය විසින් පවත්වන ජාතික බේස්බෝල් තරගාවලිය අද සිට දියගම ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 19ක් සහභාගි වෙයි. තරගාවලිය වෙනුවෙන් තරග 18ක් ඇතුළත් වන අතර අවසන් මහා තරගය ජනවාරි මස 21වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් සහභාගි වන කණ්ඩායම් පහත පරිදිය. යුධ හමුදා ක්‍රීඩා සමාජයගුවන් හමුදා ක්‍රීඩා සමාජයනාවික හමුදා ක්‍රීඩා සමාජයරිච්මන්ඩ් බේස්බෝල් […]

හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වයි

මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා. මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට […]

යොවුන් ස්කොෂ් ශූරයාට මිලියන 1.5 ක අනුග්‍රාහකත්වයක්.

ආසියානු කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැඳි සිටින, අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරයා වූ නෙවිදු ලක්මන් ක්‍රීඩකයා වෙත විදුලංක පෞද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී ඇත. ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීමට සහ ඔහුගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමටත් ඉදිරි PSA සහ ජාත්‍යන්තර තරඟාවලි සඳහා […]

රවිදු ලක්සිරි අඛණ්ඩව 11 වන වරටත් ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු පළදියි

43 වන ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගිය දා ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙවර තරගාවලියේ ද පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනාගැනීමට හිටපු DS සේනානායක විද්‍යාලයීය ක්‍රීඩක රවිදු ලක්සිරි සමත් විය. රවිදු ලක්සිරි ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු දැරුවේ පිට පිට 11වන වරටය. ජාත්‍යන්තර ස්කොෂ් ශ්‍රේණිගතකිරීම් හි 140වන ස්ථානයේ රැඳෙන රවිදු ලක්සිරි හමුවේ අවසන් […]

බුවනෙක හා රනිත්මා මෙවරත් බැඩ්මින්ටන් කිරුල රැකගනී.

71 වන ජාතික බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා කොළඹ 7 පිහිටි වෙළද සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. තරගාවලියේ පසුගිය වර ශූරයා හා ශූරිය ලෙසින් කිරුලු දැරූ බුවනෙක හා රනිත්මා මෙවරත් ශූරතාවය දිනාගැනීමට සමත් විය. තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගැනීමට හිටපු රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩක බුවනෙක ගුණතිලක සමත් විය. ඔහු හමුවේ අවසන් මහා […]

20න් පහළ A කොටසේ පැසිපන්දු ශූරතාවය කොළඹ DS සේනානායක විද්‍යාලයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් A කොටසේ පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ කොළඹ DS සේනානායක විද්‍යාලය සමගින් කොළඹ සාන්ත පීතර විද්‍යාලයයි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත කාලසීමාව අවසානයේ […]

වෙළඳ සේවා හොකී ශූරතාවය කොමර්ෂල් බැංකු කණ්ඩායමට

වෙළඳ සේවා හොකී තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට කොමර්ෂල් බැංකු හොකී කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගාවලිය පසුගිය නොවැම්බර් මස 19වනදා කණ්ඩායම නැවත වරක් ඔවුන්ගේ බැංකු ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව පරදවා වෙළෙඳ සේවා 9A පැති හොකී තරගාවලියේ අපරාජිත ශූරයන් බවට පත් වූ අතර, තරගාවලිය 2023 නොවැම්බර් […]

Back To Top