SpeedBay, a part of the David Pieris Group of Companies, marked the arrival of the world-class SODIKART brand in Sri Lanka for the very first time with an exclusivelaunch at Waters Edge on Thursday, 11 September 2025. This marks the beginning of a new era in motorsports entertainment in Sri Lanka. SODIKART,a French manufacturer established […]
Sri Lanka’s Premier Hockey League Returns for Thrilling Second Season This November
The Premier Hockey League (PHL) Sri Lanka is gearing up for an exhilarating Season 2, promising to be the most prestigious hockey event in the island’s sporting calendar. At a recent press conference, the official announcement was made, setting the stage for an exciting month of competition that will begin the first week of November […]
ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]
Sri Lanka’s Premier Hockey League | Press Conference
Click the picture for more pictures in Flicker !
U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය – 2025
අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම ඊයේ දින (අගෝස්තු 13) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. එහිදී අමාත්‍යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්‍රීඩක කණ්ඩායමට ජයග්‍රහණය උදෙසා සුබ පැතුම් එක් […]
Clean Sri Lanka පාපැදි රැලිය – 2025
‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, අද (20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංවිධානයේ ප්‍රවීන පාපැදි ක්‍රීඩක, හිටපු පාපැදි සභාපති හා ජාත්‍යන්තර විනිසුරු එන්. කරුණාරත්න, ශ්‍රී […]
කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට
ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් සංවිධාන කරන ලද ජාතික කබඩි තරගාවලිය පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදි. පිරිමි අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා. එහිදි […]
ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. තරගාවලිය පැවැත්වුණේ, දියගම බේස් බෝල් පිටියේදී. ශ්‍රී ලංකා බේස් බෝල් සංගමය තරගාවලිය සංවිධාන කළේ, ප්‍රථම වරටයි. කණ්ඩායම් 6 ක් ඊට එක් වුණා. අවසන් තරගය පැවැත්වුණේ යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ට 8 ක් ලෙස […]
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හිදී. ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමිකරගත්තේ, පිරිමි කැඩෙට් කණ්ඩායම් ඉසව්වෙන්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පී.ජී.එන්. ගුණවර්ධන, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එස්.කේ. වෙලගෙදර සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ […]
6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ අනුශූරතා දෙකක් ශ්‍රී ලංකාවට
6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි හා කාන්තා කන්ඩායම් ඉසව් ද්විත්වයේම අනුශූරතාවය 🥈 දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත්වුන. ඒ අවසන් මහ තරග වලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වෙමින්. මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය රටවල් 20ට අදික සංක්‍යාවකගේ සහභාගිත්වයෙන් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක ශූරතාවලියේදී සිය අණසක පතුරුවයි
15වන ලෝක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලියේ දෙවන දිනයේදී තවත් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. පසුගිය දා ලක්මව රිදියෙන් බැබලවූ නිමල් වන්නිආරච්චි ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 85 බරපන්තියේ ලෝක ශූරතාවය වෙනුවෙන් තරග වැදුනා. එහිදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් සිව්වන ස්ථානය දිනාගැනීමට 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි සමත් වුණා. ඉන් අනතුරුව ලෝක ශූරතා […]
නිමල් වන්නිආරච්චි ලක්මාතාව රිදියෙන් බබලවයි.
15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් අද දිනයේදී සමත් වුණා. ඔහු මෙලෙසින් රිදී පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 50-60 මාස්ටර්ස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 80ට වැඩි බරපන්තියෙන් තරග වදිමින්. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ ඉන්දීය ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියට ගෙන ගිය නිමල් වන්නිආරච්චිට […]

