පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 2026 මාර්තු 28 වන දින පැවැත්වෙන 49 වන මස්ටෑන්ග්ස් කුසලානය දිවා රාත්‍රී තරගයක් වෙනුවට දිවා තරගයක් ලෙස පැවැත්වේ. සංවිධායකයින් පවසන්නේ පාසල් දෙකෙහිම, ඒකාබද්ධ තරඟ කමිටුවේ, ආදි ශිෂ්‍යයන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ සහාය ඇතිව මෙම පියවර ජාතික අවශ්‍යතා සඳහා වන අතර සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ඉන්ධන පරිභෝජනය අඩු කිරීම අරමුණු කර ගෙන ඇති බවයි.
147th Battle of the Blues – Day 1
Click the picture for more pictures in Flicker !
Dialog Axiata PLC Continues Its Commitment to ‘Play for a Cause’ in Partnership with the 147th Battle of the Blues
Dialog Axiata PLC is set to further expand its ‘Play for a Cause’ initiative in 2026, extending support to four additional schools as part of its continued commitment to Powering the next generation of talent. Aligned with its vision of powering the champions of tomorrow, the Company’s sustainability-driven programme — delivered in partnership with the […]
Dialog Pledged for Cause with 146th Battle of the Blues
Click the picture for more pictures in Flicker !
146th Battle of the Blues | Day 2 Photo’s
146th Battle of the Blues | Day 1 Photo’s
ශාන්ත තෝමස් විද්‍යාලය මහා සටන ජය ගනී
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට අද ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වුණා.මෙම තරගය තෙදිනක් පුරාවට පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය මෙයයි.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් […]

