Author: Sameera Peiris

ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිවර්තන කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහි සාමාජිකයකු […]

දෙවැනි තරගය වර්ෂාව නිසා අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ ගෙන සිටියි. අද තරගයේදී සිදුවූ එකම […]

ආණ්ඩුකාර කුසලාන සැරසන්ස් ක්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 ආණ්ඩුකාර හෙවත් ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී සඳලංකා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩක්වර්ත්-ලුවිස් (DLS) න්‍යාය මත ලකුණු 23ක ජයක් වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසකටද (750,000) හිමිකම් […]

වසර 13 කට පසු ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක්දින ජයක් ලබයි

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13 කට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී වාර්තා කරගන්නා ලද පළමු ජය ලෙසිනි. […]

ශ්‍රී ලංකා නැගීඑන සංචිත ප්‍රකාශයට පත් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව ඇත. මෙම තරගාවලිය යටතේ නිල නොවන සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් […]

කුසල් දඟ පන්දු යවන්නන්ට හොඳට බැට් කළා… ඒක තමයි ටර්නිං පොයින්ට් එක” – පැතුම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පිතිහරඹය බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් සමඟ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරුණු බවයි. “කුසල් දඟ පන්දු […]

‘කිවි‘ දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම 2027 මුලදී

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා නවසීලන්තයට යෑමට නියමිතය. සංචාරය තුළ දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි-20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. නවසීලන්තයේ විවිධ ක්‍රීඩාංගණ අටක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය, 2027 වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම […]

National National Sports Festival’s Cross Country Race on June 6th in Nuwara Eliya; Main Festival from December 4th to 6th at Diyagama!

Cash prizes doubled for the winners of the National Sports Festival – Hon. Sports Minister Sunil Kumara Gamage The Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, announced that steps have been taken to significantly increase the cash prizes awarded to the winning athletes of the National Sports Festival. The Minister noted that […]

Back To Top