Tag: Pakistan

හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]

එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]

ECB chairman promises to ‘do everything we can’ to travel to Pakistan on schedule in 2022

[vc_row][vc_column][vc_column_text]Ian Watmore, the ECB chairman, has apologised to Pakistan cricket and admitted the relationship between the two boards needs to be rebuilt, in his first public comments after England withdrew from scheduled tours by their men and women to Pakistan just a few days after New Zealand had abruptly abandoned their tour of Pakistan citing a specific […]

Pakistan ‘A’ Team Tour of Sri Lanka

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket will host the Pakistan ‘A’ Team during the months of October – November 2021 for 02 Four Day Games and 03 ODIs. Pakistan ‘A’ will arrive in Sri Lanka on the 21st October 2021, and the tour will take place in a Bio-Bubble Environment.   TOUR SCHEDULE DATE MATCH VENUE        28th […]

ඉන්සමාම් උල් හක්ට හෘදයාබාධයක්

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන හිටපු නායක මෙන්ම විශිෂ්ට පිතිකරුවකු වූ ඉන්සමාම් උල් හක් ලාහෝර්හිදී හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ සවස හිටපු පාකිස්තාන නායකයාට ඉතා සාර්ථකව Angioplasty නැමති සැත්කම සිදුකොට ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන්ය. 1992ලෝක ශූර පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඉන්සමාම් උල් හක් පසුගිය දින තුනක කාලසීමාව […]

පාකිස්තාන සුපර් ලීගයටත් ක්‍රීඩක වෙන්දේසිය

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය අවධානය යොමු කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව පසුගිය සිකුරාදා දිනයේදී නව ක්‍රිකට් සභාපති රමීස් රාජගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත පාකිස්තාන නව ක්‍රිකට් සභාපතිවරයා හා කණ්ඩායම් හිමිකරුවන් අතර මෙය පැවැත්වී ඇත. එහිදී […]

Back To Top