Tag: Pakistan

පාකිස්තාන සුපර් ලීගයටත් ක්‍රීඩක වෙන්දේසිය

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය අවධානය යොමු කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව පසුගිය සිකුරාදා දිනයේදී නව ක්‍රිකට් සභාපති රමීස් රාජගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත පාකිස්තාන නව ක්‍රිකට් සභාපතිවරයා හා කණ්ඩායම් හිමිකරුවන් අතර මෙය පැවැත්වී ඇත. එහිදී […]

Back To Top