ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුවද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිනයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අද (16 දා) සමත් වූහ. පළමු දිනය අවසානයේ කඩුලු 2කට ලකුණු 288ක් ලබා සිටි ඉන්දියාව, දෙවැනි දිනයේදී කඩුලු 7ක් අහිමි කර ගනිමින් තවත් ලකුණු 172ක් පමණක් […]
පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 73කට සීමා වූ නමුත්, දේව්දත් පඩික්කාල්ගේ විශිෂ්ට ශතකයත් සමඟ ඉන්දියාව දිනය අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරමිනි. පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී රැස් කරන ලද ලකුණු 131ක ඉනිම, පඩික්කාල්ගේ ටෙස්ට් ක්‍රිකට් […]
කුසල් වෙනුවට දික්වැල්ල සංචිතයට
ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ඔවුන් වෙනුවට නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට […]
India Tour of Sri Lanka 2026: Sri Lanka Test Squad
The Sri Lanka Cricket Selection Committee has named the following 16-member squad for the first Test match against India. The first Test will be played at the Galle International Cricket Stadium (GICS), Galle, from 15th to 19th August 2026. The two match series is part of the ICC World Test Championship 2025–2027 cycle. First Test […]
එංගලන්තයේ One-off Test කතාවට මැතිව්ස්ගෙන් ප්‍රතිචාර!
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) විසින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඉදිරියේදී පැවැත්වෙන තරග සංචාර වලටදී එක් ටෙස්ට් තරගයකට වඩා ක්‍රීඩා නොකිරීමට තීරණයක් ගෙන තිබුණා. ඒ ඔස්ට්‍රේලියාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලට එරෙහිව ක්‍රීඩා කරන තරගාවලි වල ටෙස්ට් තරග සංඛ්‍යාව 5 දක්වා වැඩි කිරීමට ඇති අවශ්‍යතාවය මතයි. මේ පිළිබද හිටපු ශ්‍රී ලංකා […]
Bangladesh tour of Sri Lanka | 2nd Test | Day 01
Click the picture for more pictures in Flicker ! Coverage Powered by – LG Abans & Commercial Bank PLC
Sri Lanka Cricket Felicitates Dimuth Karunaratne on His 100th Test Match
Sri Lanka Cricket (SLC) today honored veteran batsman Dimuth Karunaratne for reaching the remarkable milestone of 100 Test matches.Karunaratne, who achieved this feat during the ongoing Test series against Australia, was felicitated in a special ceremony held just before the commencement of the second Test. The event was graced by Dr. Jayantha Dharmadasa, Vice President […]
දැවැන්ත පරාජය ගාල්ලේ දී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.නොදැවී […]
ඔස්ට්‍රේලියාව පලමු දිනයේ තම අනසක පතුරයි
ශ්‍රී ලංකාව සමග අද ආරම්භ වූ පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව පලමු ඉනිම සදහා කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.ඉනිම ආරම්භ කලේ උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඩ්.පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් […]
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]
ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට
ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් […]
#SLvIND | Sri Lanka Vs India 1st Test Day 3 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

