Tag: Australia

Australia Squad named for ICC Women’s T20 World Cup 2026

Darcie Brown has been left out of Australia’s T20 World Cup squad, while Grace Harris has returned to the fold Lucy Hamilton will feature in her first T20 World Cup after squeezing out fellow fast bowler Darcie Brown for a place in Australia’s squad for the coming tournament in England and Wales. Australia have revealed […]

New South Wales ක්‍රිකට් කණ්ඩායමේ පිරිහීම.

2020 වසර වන විට New South Wales කණ්ඩායම Sheffield Shield ශූරතාවය දිනාගෙන තිබූ වාර ගණන 47 ක්. ඉන් පසුව උදා වුණේ , අදටත් ගතවෙමින් පවතින්නේ New South Wales ක්‍රිකට් කතාවේ අසීරුතම කාල පරිච්ඡේදයක්. 2020 වසරෙන් පසුව ඔවුන් Sheffield Shield තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා නැහැ. 2022 – 2023 තරග වාරයේදී ඔවුන් එක් තරගයක් හෝ ජය […]

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අප්‍රේල් මාසයේදී එංගලන්තය ද ඇතුළත් වන තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනු ඇත. සංචාරය අතරතුර කණ්ඩායම තරඟ 06කට ක්‍රීඩා කරනු ඇති අතර, එයට ඕවර 50 තරඟ දෙකක් සහ විස්සයි20 තරඟ හතරක් ඇතුළත් වේ. කණ්ඩායම 2026 අප්‍රේල් 3 වන දින ඕස්ට්‍රේලියාව බලා පිටත් වේ.

New Zealand edge out USA in thriller while Oman and Nepal victorious

Matt Henry took five wickets as New Zealand defeated the USA by seven runs in a high-scoring ICC Men’s T20 World Cup 2026 warm-up match. There were also wins for Oman and Nepal, while Australia’s clash with the Netherlands was washed out in Colombo. Henry holds his nerve Tim Seifert and Matt Henry were the […]

Sri Lanka U19 Women stun Australia in opener

Sri Lanka Women U19 began their five-match T20 series against Australia Women U19 with a 15-run victory in the opening encounter at the Rangiri Dambulla Stadium yesterday. Opener Sanjana Kavindi stole the show with a fluent 62 off 46 deliveries, hitting six boundaries and a six. Her 88-run opening stand with Vimoksha Balasuriya (21) set […]

ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය අසරණවෙයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ නිමාවට පත්වුණේ ක්‍රිකට් වාර්තා රැසක් අලූත් කරමින්. තරගය පැවැත්වුණේ පකිස්තානයේ ලාහෝර්හිදී. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කලා. බෙන් ඩකට් ලකුණු 165 යි.චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය […]

චරිත් අසලංක ගෙන් නායකත්වයේ ඉනිමක්

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු […]

එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන බදාදා

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. කණ්ඩායමේ නායකයා චරිත් අසලංක. නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායක චරිත් අසලංක සමග පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක සහ නුවනිදු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා. වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ […]

ඔස්ට්‍රේලියා කණ්ඩායම 2-0 ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගනි!

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දිමුත් කරුණාරත්න සහභාගී වූ අවසන් අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි. පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු […]

Sri Lanka Cricket Felicitates Dimuth Karunaratne on His 100th Test Match

Sri Lanka Cricket (SLC) today honored veteran batsman Dimuth Karunaratne for reaching the remarkable milestone of 100 Test matches.Karunaratne, who achieved this feat during the ongoing Test series against Australia, was felicitated in a special ceremony held just before the commencement of the second Test. The event was graced by Dr. Jayantha Dharmadasa, Vice President […]

දැවැන්ත පරාජය ගාල්ලේ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.නොදැවී […]

Back To Top