IPL තරගාවලියේ කුළුදුල් තරග වාරය ක්‍රියාත්මක වුණේ 2008 වසරේදී .ඒ සදහා KKR කණ්ඩායම එකතු වුණේ Sourav Ganguly ගේ නායකත්වය යටතේයි .John Buchanan කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. නමුත් , අපේක්ෂා කල පරිදි තරගාවලිය තුළ ඉහළ දක්‍ෂතා දැක්‌වීමට ඔවුන් සමත් වුණේ නැහැ.එහි ප්‍රතිඵලයක් විදිහට කණ්‌ඩායමි අටක් අතරින් හය වන ස්ථානය දක්වා පසු බසිමින් තරග වාරය […]
IPL කඩුළු 200 ක් සම්පූර්ණ කළ Bhuvneshwar Kumar
2026 IPL තරගාවලියේ 11 වන තරගය පැවැත්වුණේ RCB කණ්ඩායම සහ CSK කණ්ඩායම අතරයි .Bangaluru හී Chinnaswamy පිටිය සත්කාරකත්වයෙන් දායක වූ තරගය වැඩි අපහසුවකින් තොරව,ලකුණු 43 කින් ජය ගැනීමට RCB කණ්ඩායමට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන මෙහෙයක් Bhuvneshwar Kumar විසින් ඉටුකළේ ලකුණු 41 කට කඩුලු තුනක් බිඳ හෙළමින්. මෙම කඩුළු දඩයම අතරතුරේදී ලොව ප්‍රමුඛතම […]
Delhi පිලේ ගැලවුම්කරු – Sameer Rizvi
2026 IPL තරගාවලියේ තරග 12 ක් අවසන් වනවිට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ Sameer Rizvi. ඔහුගේ පිතිකරණ දත්තයන්, තරග -2. ලකුණු – 160. සාමාන්‍ය – තවමත් ඔහු දවා ගැනීමට එකදු පන්දු යවන්නෙකුට හෝ හැකි වී නැහැ. අර්ධ ශතක – 2. ප්‍රහාරක වේගය – 163.27. පිතිකරණය එතරම් පහසු නොවූ තණතිලි මත, කණ්ඩායම අසීරු අඩියකට […]
New South Wales ක්‍රිකට් කණ්ඩායමේ පිරිහීම.
2020 වසර වන විට New South Wales කණ්ඩායම Sheffield Shield ශූරතාවය දිනාගෙන තිබූ වාර ගණන 47 ක්. ඉන් පසුව උදා වුණේ , අදටත් ගතවෙමින් පවතින්නේ New South Wales ක්‍රිකට් කතාවේ අසීරුතම කාල පරිච්ඡේදයක්. 2020 වසරෙන් පසුව ඔවුන් Sheffield Shield තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා නැහැ. 2022 – 2023 තරග වාරයේදී ඔවුන් එක් තරගයක් හෝ ජය […]
RCB වේග පන්දු බල ඇණියේ නවතම සාමාජිකයා – Mangesh Yadav
IPL තරගාවලිය විචාරකයින් දකින්නේ හැකියාවෙන් පොහොසත් යොවුන් ඉන්දීය ක්‍රීඩකයින් හට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා නිර්මාණය වූ වේදිකාවක් ලෙසයි . මේ ඔස්සේ ජීවිතය ජයගත් ක්‍රීඩකයින් සංබයාව අති විශාලයි. Mangesh Yadav, RCB කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තම පළමු IPL අත්දැකීම ලබා ගන්නවා. ඔහු වමත් වේග පන්දු යවන්නෙක්. පැයට කිලෝමීටර් 140 ක පමණ වේගයකින් පන්ඳු යැවීමේ හැකියාව […]
කණ්ඩායම අංක එකට තැබූ දිනේෂ් චන්දිමාල්!
පන්දු වාර 50 ලෝක කුසලානයේ 2007 , 2011 අදියර වලදීත් , විස්සයි විස්ස ලෝක කුසලානයේ 2009, 2012 අදියර වලදීත් අවසන් තරගය තෙක් පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් එක් වරකදී හෝ ලෝක ශූරීන් බවට පත්වීමට ඔවුන්ට නොහැකි වුණා. 2014 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම ගොඩනැගීමේදී නායකත්වය ලැබුණේ දිනේෂ් චන්දිමාල් හටයි. ඔහු යටතේ කුමාර් සංගක්කාර, […]
NZ20 – විස්සයි විස්ස ලීග් පවුලේ නවතම සාමාජිකයා
විස්සයි විස්ස ලීග් පිටියේ දැවැන්තයා ලෙස සැලකෙන IPL තරගාවලියේ 19 වන අදියර පසුගිය මාර්තු 28 වනදා ආරම්භ වුණා. ඊට පාකිස්ථානයේ පිලිතුර වන්නේ PSL තරගාවලිය යි.එම තරගාවලියත් මේ දින වලදී ක්‍රියාත්මක වෙනවා. ඉහත සඳහන් තරගාවලි ද්විත්වය ඇතුළු ලොව බොහෝ විස්සයි විස්ස ලීග් තරගාවලි පැවැත්වෙන්නේ Franchise ආකෘතියකට අනුකූලවයි .නමුත් නවසීලන්තයේ ප්‍රමුඛතම විස්සයි විස්ස තරගාවලිය වන Super Smash […]
Consistency Vs Impact
IPL තරග වාරයක වැඩිම ලකුණු ලබා ගන්නා පිතිකරුවාට හිමිවන ඇගයුම වන්නේ තැඹිලි පැහැ කැපයයි .( Orange Cap.) විස්සයි විස්ස තරග වලදී කණ්‌ඩායමක ඉදිරි පෙළ පිතිකරණ ස්ථාන වල ක්‍රීඩා කිරීමට බොහෝ පිතිකරුවන් වැඩි කැමැත්තක් දක්වනවා. එය එසේ වීමට බලපා ඇති හේතු කීපයක්ම තිබෙනවා. 1.වැඩි පන්දු සංඛ්‍යාවකට මුහුණ දීමට හැකි වීම. ඒ ඔස්සේ දිගු ඉනිම ගොඩ නැගීමට […]
Connor Esterhuizen – දකුණු අප්‍රිකානු පිතිකරණයේ මීළඟ සුපිරි තරුව ?
මේ මස ආරම්භයේදී Keshaw Maharaj ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව, නවසීලන්තයේ සංචාරය කළේ විස්සයි විස්ස තරඟ පහක් වෙනුවෙන්. පළමු තරග තුන අවසානයේදී තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියේ නවසීලන්තයයි. තීරණාත්මක අවසන් තරග දෙකේදී අර්ධ ශතක ලබා ගනිමින් ජයග්‍රහණ දෙකක් කරා දකුණු අප්‍රිකාව රැගෙන යෑමට කඩුලු රකින පිතිකරු Connor Esterhuizen සමත් වුණා දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය […]
ලකුණු සොයන Abdullah Shafique
2023 වසරේදී පැවති පන්දුවාර පනහේ ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්ථාන කණ්ඩායමට එතරම් සුබදායී එකක් වුනේ නැහැ. නමුත් ආරම්භක පිතිකරු Abdullah Shafique තරගාවලිය හමාර කලේ තරඟ අටක් තුළ ලකුණු 336 ක් රැස් කරමින්. ඒ වනවිට ටෙස්ට් තරඟ දාහතරකදී ශතක හතරක් ඔහුගේ නමට ලියවී තිබුණා. වයසින් ඉතාමත් ලාබාල ක්‍රීඩකයෙක් වීම තුළ පාකිස්ථාන කණ්ඩායමට ඔහු පිළිබඳව තිබුණේ විශාල බලාපොරොත්තුවක්. […]
Cameron Green හට තීරණාත්මක 2026 IPL තරගාවලිය
2026 IPL තරග වාරය වෙනුවෙන් ඉහළම වටිනාකමක් හිමිවූ විදෙස් ක්‍රීඩකයා වන්නේ Cameron Green.KKR කණ්ඩායම නියෝජනය කරමින් ඔහු අද තම පළමු තරඟයට සහභාගි වෙනවා. ක්‍රීඩා පිටිය තුලත් , ඉන් පිටතත් Green මේ ගත කරමින් සිටින්නේ තරමක දුෂ්කර කාල පරිච්ඡේදයක්. මා එසේ කියන්නේ ඇයි ? 1. නිමාවූ අළු බඳුන තරගාවලියේදී තරඟ පහක ඔහුගේ පිතිකරන සාමාන්‍ය වුණේ ලකුණු […]
Chris Rogers නම් පුහුණුකරුවා
වමත් ආරම්භක පිතිකරුවෙක් ලෙස ටෙස්ට් තරග 25 කදී ( 2008 – 2015.) Chris Rogers ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. ඔහුගේ දක්ෂතා හුදෙක් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වුණේ නැහැ.ඔහු මුලින්ම යොමු වුණේ ටෙනිස් ක්‍රීඩාවටයි . පාපන්දු ක්‍රීඩාව තුළත් ඔහු හපනෙක්. ක්‍රීඩාවේ ක්‍රීඩක භූමිකාවට සමුදීමෙන් අනතුරුව කෙටි කලක් ඔහු විස්තර විචාරකයෙක් ලෙසත් කටයුතු කළා. මීට අමතරව ඔහු සමගින් […]

