Category: Uncategorized

පඩික්කාල්ගේ විශිෂ්ට ඉනිම මැද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුවද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිනයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අද (16 දා) සමත් වූහ. පළමු දිනය අවසානයේ කඩුලු 2කට ලකුණු 288ක් ලබා සිටි ඉන්දියාව, දෙවැනි දිනයේදී කඩුලු 7ක් අහිමි කර ගනිමින් තවත් ලකුණු 172ක් පමණක් […]

ලෝක කුසලාන සිහිනය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා–කොදෙව් සටන අද ඇරඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (03 වැනිදා)  ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන මෙම තරගය, දෙපිලටම 2027 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් සටනේ ඉතාමත් වැදගත් […]

ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියට ශ්‍රී ලංකා­වෙන් 22ක්!

2026 ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වීමට නියමිතයි.අවු­රුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහභාගී වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි. මෙම තරගාවලිය හොංකොංහි සත්කාරකත්වයෙන් කයි ටැක් යොවුන් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. තරග ඉසව් 46ක් වෙනු­වෙන් රට­වල් 40කින් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ එක්වන මෙම තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 22ක් එක්ව සිටියි. ඊට ක්‍රීඩ­ක­යන් 15ක් […]

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි තරගාවලියට “හොඳ සූදානමකින් ඉන්නවා” – නායිකා සත්‍යා සංදීපනී

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී සඳහන් කළේ තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි. “අපි පුහුණුවීම් හොඳින් කරලා තියෙනවා. තරග රටාවටත් හොඳින් සූදානම් […]

ගුජරාට් – රාජස්ථාන් සටනින් දසුන්ගේ රාජස්ථානය පරදී!

2026 IPL තරගාවලියේ 52වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 77කින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් පිළ ලකුණු 229ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් සායි සුදර්ශන් සහ ශුබ්මන් ගිල් අතර ගොඩ නැගුණු ලකුණු 118ක සබදතාවය ගුජරාට් කණ්ඩායමට එවැනි දැවැන්ත […]

‘ඒ’ කණ්ඩායම් තරග අත්දැකීම් ජාත්‍යන්තරයට පිවිසීමට වැදගත් පියවරක් – සහන් ආරච්චිගේ

‘ඒ’ කණ්ඩායම් තරගවල වැඩිපුර ක්‍රීඩා කරන්න ලැබීම ඉදිරියට එන්න ඉන්න ක්‍රීඩකයින්ට ඇත්තටම වටිනවා. ජාත්‍යන්තර තරගවලට යනකොට ඒ අත්දැකීම ගන්න ළඟම මට්ටම තමයි ‘ඒ’ ටීම් ලෙවල් එක,” යැයි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ එක්දින නායක සහන් ආරච්චිගේ පවසයි. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය හෙට (05) […]

100 Days to go for ICC WOMEN’S T20 World Cup 2026

The first ball of the ICC Women’s T20 World Cup 2026 will be bowled at Edgbaston on 12 June, as hosts England take on Sri Lanka – and today the famous Birmingham venue marked the 100-day countdown by transforming its iconic scoreboard into a huge 100-day countdown. The moment sparked a wave of scoreboard transformations […]

Rew and Mhatre look ahead to ICC U19 Men’s Cricket World Cup 2026 Final

England Under-19s captain Thomas Rew is determined to treat the ICC U19 Men’s Cricket World Cup 2026 final as ‘just another game’ as his side take on India in Harare. England have not won the tournament since 1998, coming closest four years ago when they were beaten by Friday’s opponents in the final. Rew’s sparkling […]

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු, ජාතික සමගියේ සංකේතයක්. – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 01) යාපනය මණ්ඩතිව් දූපතේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක් වූ ජනපති අනුර කුමාර දිසානායක පැවසුවේ, යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රීඩාංගනයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් වන බවයි. එමෙන්ම යාපනය ජාත්‍යන්තර […]

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටු රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. මෙහිදී පැවති සාකච්ඡාවේ […]

Back To Top