Category: Uncategorized

කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය

  ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි. එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ […]

2012 දී ප්‍රථම වරට පැවැත්වූ SLPL මතකාවර්ජනය

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් මස 26වනදා සිට දෙසැම්බර් මස 16 දක්වා කාල වකවානුවේදී පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කතාබහට ලක්වී ඇති පසු බිමක 2012 වසරේදී ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබදව ප්‍රේක්ෂක ඔබ සතු මතකයන් නැවත ආවර්ජනය කිරීම උදෙසා ක්‍රීඩා ස්පෝර්ට්ස් නෙට්වර්ක් තබන සටහනකි. ලීග් ක්‍රිකට් ඉතිහාසයට අත් […]

පෝලන්තයේ ලෝක අර්ධ මැරතන් තරගයේ අතරමඟින් හිරූනි ඉවත්වෙයි

[vc_row][vc_column][vc_column_text]එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රීලංකා කාන්තා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජයරත්න පෝලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා අර්ධ මැරතන් ශූරතාවලියේ ගිඩ්නියා 2020 තරගාවලියේදී බලාපොරොත්තු සුන් කර ගත්තාය. 29 හැවිරිදි හිරුනී පළමු කිලෝමීටර් 5 අවසානයේ මිනිත්තු 17.50 ක් සහ කිලෝමීටර් 10 සීමාව අවසානයේ 37.19 ක කාලයක් වැය කළාය. ඇය කිලෝමීටර් 15 සීමාව 57.28 ක කාලයක් සමඟ අවසන් කර ඇති […]

දෙවැනි පුහුණු තරගයෙන් කොදෙව්වන්ට ජය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පුහුණු තරගය පැවැත්වුණේ කටුනායකදීයි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලහිරු තිරිමාන්න විසින්. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු […]

Back To Top