Tag: Rumesh Tharanga

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනට!

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර ක්‍රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්. ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි රුමේෂ්ට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. 2026 වසර පුරාම ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා දැක්වූවා. පසුගිය […]

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටු රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. මෙහිදී පැවති සාකච්ඡාවේ […]

Back To Top