Tag: India

අපිට අවශ්‍ය අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් මතක නිර්මාණය කිරීමටයි – විරාට් කෝලි

[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අලුත් මතකයන් ප්‍රේක්ෂකයන්ට එක් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. ඉන්දීය කණ්ඩායම අවසන් වරට 2011 වසරේ සිය මව් බිමේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණයේ මතකයන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ තවමත් ජීවමානව පවතී. “අපගේ ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගය සහ […]

මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් […]

දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි. හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ […]

කොල්කටා පිළට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැඩිවේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.ඊයේ දිනයේදී පැවති තරගයන්ගේ ජයග්‍රහණය තහවුරු කොට ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් බැංගලෝර් කණ්ඩායම අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. පළමු තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් […]

Back To Top