Tag: Sri Lanka Sports

දකුණු ආසියානු යොවුන් මේස පන්දු පදක්කම්ලාභීන්ට පැසසුම්!

ඉන්දියාවේ ෂිම්ලාහි පැවති 2026 දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මෙම හමුවේදී, අමාත්‍යවරයා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන්ගේ […]

ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා මූලික කරගනිමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට […]

ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය ඔක්රතෝබේ 18 -19

ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (09දා) සිදු විය. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී එය සිදු කෙරුණි. ඒ අනුව මෙම තරඟාවලිය කොළඹ රේස්කෝස් ක්‍රීඩා පිටියේ දී ඔක්තෝබර් 18 සහ 19 පැවැත්වීමට නියමිතව ඇත. රගර් ක්‍රීඩා කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරඟාවලිය සඳහා […]

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉවතට?

දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය. එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ […]

Back To Top