Category: Club Cricket

කල්දැමුණු Major Club තරගාවලිය යළි ආරම්භවේ

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දැමුණු Major Club විස්සයි විස්ස තරගාවලිය මැයි මස 23වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මැයි මස 13වෙනිදා සිට මැයි 31වෙනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කලින් තීරණය කර තිබුණු අතර නව කාලසටහන අනුව මැයි 23වෙනිදා සිට ජුනි 5වෙනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි. පෙර කාලසටහනේ කණ්ඩායමකට එක් […]

U.S.-based investor Sandhya Ajjarapu takes ownership of Kandy Royals

Kandy Royals today announced that the franchise will come under the ownership of Sandhya Ajjarapu, a U.S.-based investor and entrepreneur with interests across healthcare, biotech, biofuels, information technology, pharmaceuticals, sports and media. The new ownership marks an important step for Kandy Royals as the franchise prepares for the upcoming Lanka Premier League Sixth Edition. Ajjarapu […]

Play-offs සටන උණුසුම් කළ රාජස්ථාන් – ලක්නව් සටන!

IPL තරගාවලියේ තවත් තී‍රණාත්මක තරගයක් ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.Play-offs වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට මෙම තරග ජයග්‍රහණය රාජස්ථාන් කණ්ඩායමටත්,ලක්නව් කණ්ඩායමේ ජයග්‍රහණය චෙන්නායි,පංජාබ්,කොල්කටා සහ දිල්ලි කණ්ඩායම් වලට තීරණාත්මක වී තිබූ පසුබිමකයි ඊයේ තරගය ආරම්භ වුණේ.කෙසේවෙතත් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින් Play-offs වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් […]

Witness Sports Alliance LLC takes ownership of Colombo Kaps

Colombo Kaps today announced that the franchise will come under the ownership of Witness Sports Alliance LLC, led by Saranyan Palaniswamy and K.C. Shyam Kangayan, ahead of Lanka Premier League Season 6. The new ownership marks an important step in the franchise’s journey as Colombo Kaps prepares to compete in one of Sri Lanka’s leading […]

සන්රයිසස් පිළත් Play-offs වටයට!

2026 IPL තරගාවලියේ 63වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරගයේ ජයග්‍රහණය මත කණ්ඩායම් ගණනාවක ඉදිරි ගමන තීරණය උන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදීම Play-offs වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.මේ වෙද්දි ඉතිරිවී ඇති Play-offsහි එකම ස්ථානයට කණ්ඩායම් 5ක් තරග වදිනු ඇතියි. […]

රාජස්ථානය පැරදවූ දිල්ලිය!

2026 IPL තරගාවලියේ 62වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පන්දුවාර 15ක් තුළ ලකුණු 161ක්‍ රැස්කරමින් ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබූ රාජස්ථාන් ඉනිම […]

RCB නැවතත් පෙරමුණට!

IPL තරගාවලියේ 61වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් නිල වශයෙන්ම Play-offs සදහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 222ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් ඉනිමේ මුල් කොටසේදී […]

ඇලන් – නරේන් KKR දිනවයි!

2026 IPL තරගාවලියේ 60වෙනි තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. කණ්ඩායම් දෙකම ලකුණු 200ට වඩා වැඩි ලකුණු වාර්තා කළ එම තරගය ලකුණු 29කින් ජයග්‍රහණය කරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම. මුලින්ම පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆින් ඇලන්ගේ අතිප්‍රවේගකාරී ඉනිමත්,ෆින් සහ රඝුවංශි අතර දෙවෙනි කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු […]

ජැෆ්නා කිංග්ස් සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ වේ!

පස් වතාවක් ශූරයන් වූ කණ්ඩායම, ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන මන්ජොට් කල්රා සහ මායන්ක් ගෝල් විසින් මෙහෙයවනු ලබන LPL 6 වන වාරයට පෙර ක්‍රීඩා කොමියුනයේ හිමිකාරිත්වය යටතට නිල වශයෙන් පැමිණ ඇත. ක්‍රිකට් අත්දැකීම්, ව්‍යවසායකත්වය, ඩිජිටල් මාධ්‍ය සහ තරුණ සංවර්ධනය යන ප්‍රබල මිශ්‍රණයක් සමඟින්, නව හිමිකරුවන් ජැෆ්නා කිංග්ස් හුදෙක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින් ඔබ්බට ගෙන යාම අරමුණු කරයි […]

2026 LPL ආරම්භක තරගය යාපනය සහ ගාල්ල අතර

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතරයි. ආරම්භක තරගය ජූලි 17 වන දින සවස 7.30 ට SSC පිටියේදී පැවැත්වීමට නියමිතය. තරඟාවලියේ ආරම්භක තරගය ආරම්භ වීමට පෙර, කොළඹ SSC පිටියේදී දර්ශනීය සමාරම්භක උත්සවයක් පැවැත්වේ. 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වන දින […]

Galle Gallants enter new era under Gallant Sports and Media LLC ownership ahead of LPL Season 6

Galle Gallants today announced a new chapter in the franchise’s journey, confirming its ownership under Gallant Sports and Media LLC ahead of Lanka Premier League Season 6, scheduled to take place from July 10 to August 5, 2026. Led by Kiran Mantripragada and Uday Kiran Namballa, Gallant Sports and Media LLC will guide the franchise’s […]

Back To Top