Tag: rugby

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට මුදල් නොගෙවයි !

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ […]

ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්. 2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට […]

Sri Lanka to Host New Zealand National U85kg Rugby Team in – April & May 2026

Sri Lanka Rugby (SLR) proudly announces the upcoming tour of the New Zealand National Under 85kg Rugby Team, scheduled from 20th April to 4th May 2026. This landmark tour represents a major step forward for Sri Lankan rugby, bringing international competition, commercial engagement, and community development together in a single platform. A Tour Beyond the […]

මහනුවර ක්‍රීඩා සමාජයේ සහභාගීත්වයෙන් තොරව තරඟාවලිය

2026 SLR සෙවන්ස් තරගාවලියේ අදියර දෙකටම සහභාගී වීම පිළිබඳව නියමිත කාල සීමාවට පෙර මහනුවර ක්‍රීඩා සමාජය තහවුරු කර නොමැත. ඒ අනුව, මහනුවර ක්‍රීඩා සමාජයේ සහභාගීත්වයෙන් තොරව තරඟාවලිය නියමිත පරිදි සිදුවනු ඇත. මෙම වර්ධනය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මුලින් නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලියේ මහනුවර අදියර කොළඹට ගෙන යාමට තීරණය කර ඇත. මන්ද, […]

Sri Lanka Rugby Announces National Team Coaching & Support Staff

Sri Lanka Rugby is pleased to officially confirm the coaching and support staff appointed for the Men’s and Women’s National Rugby Programmes.Former Sri Lankan rugby player Dushanth Lewke has been appointed as the head coach of the Sri Lanka national rugby union team. The appointment was officially announced by the Sri Lanka Rugby. According to […]

Back To Top