ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ […]
Asia Cup 2025 | Fan Album | Sri Lanka Vs Bangladesh – 1st Match
Click the picture for more pictures in Flicker !
Sri Lions Sri Lanka International Netball League 2025 | Finals
Click the picture for more pictures in Flicker !
මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]
#ICCT20WC | Sri Lanka Vs Australia – Fan Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka Vs Papua New Guinea – 2nd Warmup Match -Photo
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
1st Warmup Match | Sri Lanka Vs Bangladesh – Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ජ්‍යව බුබුල එපා වෙලා ප්‍රබලයෙක් IPL අතහරි
[vc_row][vc_column][vc_column_text]කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ […]
මැක්ස්වෙල් නිසා බැංගලෝරයට ජයක් !!
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථාන් ආරම්භක පිතිකරු යුගලය සාර්ථක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක කඩුල්ලට යශස්වි ජයිසිවාල් හා ඊවන් ලෙවිස් අතරෙහි […]

