ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ඇති අතර, තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සිය අවධානය යොමු කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඉදිරි කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ගත් තීරණය අනුව […]

