අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (25) අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයට එක්වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි කරවාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය පුරා පවත්වාගෙන ආ අපරාජිත ගමන ශූරතා ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට ලැබෙන තීරණාත්මක අවස්ථාවකි. […]

