ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්‍රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ […]

