එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්රී ලංකා […]
ICC Men’s Player of the Month revelead for August 2026
Sri Lanka’s Sonal Dinusha has been rewarded for his iconic performance during the home ICC World Test Championship series against India. Sonal Dinusha has been named the ICC Men’s Player of the Month for August 2026. This marks Dinusha being crowned with the accolade for the first time in his career. Having played only three […]
පදක්කමක් සොයා ශ්රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (14) රාත්රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, ශ්රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස මැලේසියානු කණ්ඩායම හමුවීමට නියමිතය. ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන […]
Asia Cup 2026 | Fan’s | Finals | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !
අවසන් මහ තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්
කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්රියේදී සමත්වූහ. ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය […]
Asia Cup 2026 | Finals | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !
Asia Cup 2026 | Sri Lanka Cricket Practices ahead of the Finals match
Click the picture for more pictures in Flicker !
Fan Photo’s | Women’s Asia Cup 2026 | Semi Finals | Sri Lanka Vs Pakistan
Click the picture for more pictures in Flicker !
Women’s Asia Cup 2026 | Semi Finals | Sri Lanka Vs Pakistan
Click the picture for more pictures in Flicker !
Women’s Asia Cup 2026 | Sri Lanka practices ahead of Semi Finals
Click the picture for more pictures in Flicker !
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට
ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්රහණය සඳහා ශ්රී ලංකාවට අවශ්යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ […]
Fan Photos | Women’s Asia Cup 2026 | Sri Lanka Vs Bangladesh
Click the picture for more pictures in Flicker !

