Category: Cricket

කලකට පසු කෘෘස්පුල්ලේට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය පමණක් සාර්ථකව පැවැත්වුණු අතර අනෙකුත් තරග දෙකම වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එම […]

අංජලගේ දෙවැනි ශතකයෙන් කොදෙව් ජයග්‍රාහී සිහිනය බොඳ වෙයි

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල බණ්ඩාර සමත්විය. 22 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි […]

” Good Preparation gives us confidence going into the Women’s T20 World Cup ” Chamari

No matter what stage your career you are at, a World Cup is hugely exciting and I am extremely happy to get the opportunity to lead my country in yet another ICC Women’s T20 World Cup. The women’s game is on an massive growth curve and this will help make this latest edition even more […]

ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිවර්තන කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහි සාමාජිකයකු […]

දෙවැනි තරගය වර්ෂාව නිසා අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ ගෙන සිටියි. අද තරගයේදී සිදුවූ එකම […]

ආණ්ඩුකාර කුසලාන සැරසන්ස් ක්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 ආණ්ඩුකාර හෙවත් ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී සඳලංකා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩක්වර්ත්-ලුවිස් (DLS) න්‍යාය මත ලකුණු 23ක ජයක් වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසකටද (750,000) හිමිකම් […]

වසර 13 කට පසු ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක්දින ජයක් ලබයි

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13 කට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී වාර්තා කරගන්නා ලද පළමු ජය ලෙසිනි. […]

Back To Top