ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන පළමු තේරීම් අදියර දෙසැම්බර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය. ලබන වසරේ පැවැත්වෙන 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරගනිමින් තේරීම් ක්‍රියාවලිය පැවැත්වෙයි. මේ අතර අඩි පහයි අඟල් අටක උසකින් යුත් ක්‍රීඩිකාවන්ට […]
අලුත් නායිකාවක් හා පුහුණුකාරිණියක් සමග දැල්පන්දු පිළ සිංගප්පූරු ජාතික කුසලානයට
[vc_row][vc_column][vc_column_text] 14 වන වරට පැවැත්වෙන සිංගප්පූරු ජාතික කුසලාන ආරාධිත දැල්පන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 22 වනදා සිට 28 දක්වා සිංගප්පූරුවේ OCBA Arena ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකාව, කැනඩාව, පැපුවා නිව් ගිනියාව, Cook island හා සිංගප්පූරු කණ්ඩායම් දෙකක් ඇතුළත්ය. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලකට […]
Asia Rugby 7s Men’s – SL Vs China
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Asia Rugby 7s Men’s – SL Vs Japan
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Asia Rugby 7s Men’s – SL Vs UAE
[vc_row][vc_column][vc_column_text] [/vc_column_text][/vc_column][/vc_row]

