Category: Athletics

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනට!

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර ක්‍රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්. ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි රුමේෂ්ට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. 2026 වසර පුරාම ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා දැක්වූවා. පසුගිය […]

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්.

දකුණු කොරියාවේ මොක්පෝහී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ සුමේධ රණසිංහ අද සමත් වුණා. කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 56.79ක දක්ෂතාවයක් දැක්වීමට දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර මේ කාලසීමාව තුළ ඇය වාර්තා කළ හොදම දුර ප්‍රමාණය මෙයයි.මේ ඉසව්වේ රන් පදක්කම ජපානයට හිමි උනා. පිරිමි […]

Sri Lanka Cricket Grants Rs. 10 Million to Rising Javelin Athlete Rumesh Tharanga

Sri Lanka Cricket (SLC) today provided a financial grant to rising javelin thrower Rumesh Tharanga Pathirage. He was awarded a grant of Rs. 10 million. This support was extended under the direction of the SLC President Mr. Shammi Silva and the Executive Committee of Sri Lanka Cricket, following a request made by the Minister of […]

6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය:ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයට!

චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය අවසන් වන විට පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටී.ඒ ලෝකඩ පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් සමගින්. ශ්‍රී ලංකාව මේ වන විට දිනාගෙන සිටින පදක්කම්: කාන්තා දුර පැනීම ඉසව්වේදී ඉෂාරා සමන්මලී මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත් රිදී පදක්කම,එම ඉසව්වේදීම ශෂිකලා ලංකාතිලක […]

අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය. අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ […]

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ලක් මව බැබළවූ දරුවෝ දිවයිනට: කටුනායකදී උණුසුම් පිළිගැනීමක්!

චීනයේ සැන්යා හි පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දුන් මලල ක්‍රීඩා කණ්ඩායම (අප්‍රේල් 27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පදක්කම් ලාභීන්ගේ දක්ෂතා ඉෂාරා […]

රුමේෂ් තරංග ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව අලුත් කරයි!

ෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන “කිප් කෙයිනෝ ක්ලැසික්” තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.ඒ මීටර් 89.28ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව මෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශූරයා වන රුමේෂ් 2026 වසර තුළ දින 30ක් තුළ මීටර් 89ට වැඩි දක්ෂතාවයක් දැක් වූ දෙවෙනි අවස්ථාව මෙයයි. […]

49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති උළෙල, ඊයේ දින (අගෝස්තු 31) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, මනුෂ්‍යයින් නීරෝගී කිරීමේ අපූරු හැකියාවක් ක්‍රීඩාවට පවතින අතර නීරෝගී, විනයගරුක ශක්තිමත් ජනතාවක් ගොඩ නැගීමට ක්‍රීඩාව […]

වේගවත්ම ජාතික ශූරයා වූ කවුද මේ යෝධසිංහ ?

2000 වර්ෂයේ ජනවාරි මස 28 දින පේරාදෙණියේ දී උපත ලැබූ ඔහු නමින් චමෝද් මහිංසස යෝධසිංහ නම් වේ.කෑගල්ල දොරවක සිරිනිවාස මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පසුව උසස් අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමේ අදිටනින් 2014 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ලලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණත් සමගයි. කුඩා […]

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉවතට?

දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය. එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ […]

ඔලිම්පික් උළෙල ඉලක්ක කොටගත් ක්‍රීඩා සැලසුම් 2025 ජනවාරියේ සිට

ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කොට ඇත. ඔහු මේ බව සදහන් කොට ඇත්තේ සිව්වන ජාතික දුනු විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවයලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින […]

2025 වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කෙරේ

2025 වර්ෂය සදහා වන මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ආරම්භ වන්නේ ජනවාරි මස 11වනදා පැවැත්වෙන ජාතික රටහරහා දිවීමේ ශූරතාවලියෙනි. ඉන් අනතුරුව පෙබරවාරි මස 8සහ 9 දින දෙක තුළදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාළ සහ ආසියානු 18න් පහළ තරගාවලියට අදාළ පළමු වටයේ තේරීම් තරග කොළඹ […]

Back To Top